1. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Bohoma sthuthi Kumara. Mamath gaththa mae sinduwa
  2. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ජෝතිගේ පළමු චිත්‍රපටි ගීතය තමයි "සිරියාමෙ සාරා", නමුත් ඔහු ගැයූ මුල්ම ගීතය එය නොවෙයි. ජෝතිගේ මුල්ම ගීතය,කලාශූරී ස්ටැන්ලි ඕමාර් රවනා කර සංගීතවත් කල " මගේ රන් රාජිනී සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා, නොපෙනේ මාගෙ නෙතින් එයි ගලා පෙම් කඳුලැලි දහරා"
  3. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    දයාරත්න රණතුංගයන්ගේ මා ඉතාම ප්‍රිකරන ගීතය තමයි "මල් පිපිලා ජීවිත උයනේ මල් පිපිලා" ඇඟ කිලිපොලා යන ශෘංගාරයක් ඉතා දක්ෂ ලෙස ව්‍යාංගයෙන් කියන ගීතයක්.
  4. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Sthuthi, mamath mae geethaya gaththa.
  5. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ඔව්,ඔබ කීවා හරි. මෙම ගීතය සුමුදු භාර්යා චිත්‍රපටියෙන්. රඟපෑවේ රෝයි සමඟ ජීවරාණී කුරුකුලසූරිය.
  6. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Bohoma stuthi Asoka malli, jothige geetha walata. Habai boho geetha wala links galapenne nehe neda ? Link eka click keruwama enne wena geethayak. Ithin apita one karana geetha hoya ganna behe. Matath oya tika wuna MF eke UL karanakota. Poddak balanna malli.
  7. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත් මගේ විජිතේ අහිමිවී මට මමත් ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා මැවූ සුන්දර සිහින මතකය මිසක් අනුවේදණීය ගීතයක් දීපිකාගේ අනුවේදණීය හඬින් http://www.mediafire.com/?gyajzndzm5j
  8. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    අපේ කැදැල්ලට අළුත් කුරුළු කිරිල්ලියො ගොඩක් ඇවිල්ලා, පුදුම ප්‍රබෝදයක් දැනෙන්නෙ.හරිම සතුටුයි. :):):):):):):):):):):):):):):):):):):):)
  9. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මේ පිය ගුණ ගීතය කලිනුත් දුන්නා. මෙන්න ඔබ වෙනුවෙන් නැවතත්. පමා නොවී සමාව දී සුරේන්ද්‍ර පෙරේරා http://www.mediafire.com/?jyeqm1mz1xz
  10. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Thank you and welcome brother
  11. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මේ ගීතවල අගය කියා නිම කරන්න බැහැ. මමත් කිහිපයක් ගත්තා. ඔබට බොහොම ස්තුතියි.
  12. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ඉඩෝරය ඇවිත් රෑනේ ඉන්න අපි කොහොමද තනිවෙන්නේ සෙනෙහස බෙදා ගී ගඟුලේ කිමිදෙන්නේ රෑනින් මිදුනු සිත් රහසින් වැළපෙන්නේ පියඹා එන්න ඔබටයි මේ අමතන්නේ ඉඩෝරය ඇවිත් පවසට දිය නැතුවා අමාවක ඇවිත් අහසට සඳ නැතුවා පාළුව ඇවිත් මහ ගෙදරට ඔබ නැතුවා දරදඬු හිතේ සෙනෙහස බිඳකුදු නැතුවා
  13. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ඔබට බොහොම පින් මෙම පුවත්පත් තොරතුරු අප සමඟ බෙදා ගත්තාට. සේකර තම ගමේ මිනිසුන් අතර අගැයීමට ලක් නොවීම පුදුම විය යුතු කරුණක් නොවේ. ශුද්ධවූ බයිබලයේද කියා තිබෙනවා ශාස්තෲන් වහන්සේලා සිය උපන් බිමෙහි අගැයීමක් නොලබන බව. සේකර සහ ඔහුගේ පියා අතර "බං බොලං" කතාව කොයිතරම් සෙනෙහෙවන්තද? ගමේ සුවඳ අපගේ නැහැයට...
  14. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    දුක් විඳින වැඩකරන ජනතාව ගැන කියැවෙන ඉතා අර්ථවත් කාලීන ගීතයක්. දුප්පතාගෙ මළගම වෙනුවෙන් මොන රජමැදුරෙද සුදු කොඩි නැගුනේ?. මොනතරම් සත්‍යයක්ද? ටී.එම්.ගේ අඳුරු කුටිය තුල ගීතයත් සිහියට එනවා. ඔබට බොහොම ස්තුතියි මේ ගීතයට.
  15. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    අමුතු වචන පෙළක් නිසා මමත් අරගෙන අහලා බැලුවා. ඔබට ස්තුතියි අමිල අපිට මෙවැනි නෑසෙන ගීතයක් ලබා දුන්නාට.
  16. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    වික්ටර් නිරංජලා විරල ගීතයක් ගඟ ගැඹුරුයි http://www.mediafire.com/?wz1z2udtg2j
  17. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මේ මිහිරි ගීතය මමත් ගත්තා. ඔබට පින්.
  18. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ඔබට බොහොම ස්තුතියි රෝහණගේ මේ මනරම් ගීතයට. මමත් අරගත්තා.
  19. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ඔයාට නම් හරිම පින් අපිට මේ තරම් ගීත ගොන්නක් ලබා දුන්නට. මම ජෝති ගීත 2ක් ගත්තා. ඔව් අපි එකම රෑනෙ කුරුල්ලො වගේ ඉන්න ඕනෙ.
  20. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මම මේ ගීතය ගත්තා. ඔබට ස්තුතියි.

    No contents