ඔයා මෙතන කියපු දේට කටේ මසුරන් දාන්න වටිනවා. අපි, සියල්ලන්ගේ මතයට ගරු කරන්නත්, ඒවා ඉවසා දරා ගන්නත් පුරුදු විය යුතුයි.
දැන් බලන්න ජානක23 වගේ පිස්සොත් මේ ලස්සන තැනට එයාගෙ හොට දානවා. මෙතන තිබෙන සහෝදර බැම්ම බිඳින්න මඩ ජරාව පතුරනවා. නමුත් මේ පිස්සා නිසා අපි කවුරුවත් අපේ පවුල දාලා ගියේ නැහැ නේද? ඉතින්...