සමාවෙන්න රොන් අය්යා, මම අදයි මේ සටහන දැක්කේ. ඉතින් යමක් නොලියා යන්නෙ කොහොමද?
මම විජයගේ සිනමා රසිකයෙක් නොවුනත්, ඔහුගේ මානව දයාවත්, නිර්ව්‍යාජ බවත් ඉහලින්ම අගය කරනවා. ජාති ආගම් වශයෙන් මනුෂ්‍ය ජාතිය බෙදා වෙන්කල නොහැකි බව ඔහු දැඩිලෙස විශ්වාස කලා.අප රටේ සිංහල සහ දෙමළ ජනතාව අතර සමඟිය නගා සිටුවීමට ඔහු...