1. janish05656

    My Wife in Tinder

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: මට කදුලුත් ආවා ඕයි
  2. janish05656

    ඊයේ Boot එකක් කෑවා බන් :(

    මචන් අලුත් විදිහට ජීවිතෙ පටන් ගනින්.. වෙන්න තියන එකක් නන් වෙනව.. උබ මර උගුලකින් බෙරුන කියල හිතගන දෑන් පුල් ආතල් එකෙ ඉදපන්..බදල පැන්නා නන් උබට බඩු බනිස්..ජය වේවා..
  3. janish05656

    උ_කො_නීති

    හම්මට
  4. janish05656

    මංතීරු නිතිය අද සිට තදින් ක්‍රියාත්මක කි&#3515

    පු* තමයි බන්.. අද උදේ රාජගිරියේන් ආව උන්ට පෙන්න ඇති නීතිය.. අපේ පොලිස් උන්දැලට හැමදේම නිකන් අර සෝඩා බෝතලේ වගේ..එක එක කාලෙට එක එක මගුල්,,ටින්ට් අල්ලන් මැරෙන්න ගියා දැන් ත්‍රීවිල් එකේ ඉස්සරහත් කලු කරලා,, බස් ලේන් ජබුස්, අද උදේ බස් ලේන් ඒකේ ඔක්කෝම යානවා...අනේ මන්දා ඕයි
  5. janish05656

    KFC රසටම සොසේජ් ට්වීස්ටර්

    පියුම් අරක මිරිකනවා දැක්කාම සොසේජර්ස් කන්නත් අප්පිරියයි ඕයි

    No contents