ලිඳේ ඉන්න ගෙම්බා දන්නෙ නෑනෙ ලිඳෙන් එහා ලෝකයක් තියෙන බව. ඒ නිසා ගොඩක් දෙන උන්ගෙ ලෝකය කියලා හිතන් ඉන්නව ඇත්තෙ උන්ගෙ රටයි නායකයවයි. ලිඳෙන් එහා ලෝකය දැක්ක අය, ඒ ගැන කතා අහපු අය, හීන මවපු අය එලියට යන්න කැමැත්ත තිබ්බත් මර්ධනය බලවත් නිසා සද්ද නැතුව ඉන්නව ඇති. ඒ වගේ මිනිස්සුන්ව මූ මරලා දානවා බන්. ආමි එකේ ජෙනරල්ලවත් මූ මරන එකෙක්.ඕව ඔක්කොම ඇත්තද එහෙනම් මිනිස්සුන්ට එපා වෙලා ඇති..අනේ මන්ද![]()
මචන් ඔය ඩේලි මේල්, CNN, BBC වගේ ඒවා කියන දේවල් ඒ විදිහටම පිළිගන්න එපා. ලෝකයේ වැඩියෙන්ම කොන් කරලා අපහාසයට ලක් කරලා බොරු තොරතුරු පතුරවල තියෙන්නේ උතුරු කොරියාව ගැන.
උතුරු කොරියාව එපා. මෙන්න මේ කියන එක බලපන්. පහු ගිය දවසේ රුසියානු හමුදා ප්‍රහාරයකින් අල් නුස්රා සංවිධානයේ නායකයා ට කකුලක් අහිමි වෙලා අදටත් කෝමා එකක ඉන්නේ. ඕක ඩේලි මේල්, CNN, BBC වගේ එකක ගියාද? ඇමෙරිකාව ඕක කරානම් කොහොම වෙයිද? හෙඩ් ලයින්. ඒ තමයි බටහිර මාධ්‍ය වල හැසිරීම. ඒ ගොල්ලෝ පුටින් පෙන්නන්නේ මිනීමරුවෙක් විදිහට. ඔබාමා පෙන්නුවේ හොඳ මිනිහෙක් විදිහට. නමුත් ඇත්තටම මොකද්ද උනේ? පුටින් කියන්නේ සිරියාව බේර ගත්තු කෙනා. ඔබාමා කියන්නේ අහිංසක මිනිස්සු මරන්න සිරියාවේ අල් නුස්රා ත්‍රස්තවාදීන් ට ආයුධ දුන්න මිනිහා. යෙමනේට ගහන්න සවුදිය ට ආයුධ දුන්න මිනිහා. මිනිස්සු දහස් ගණන් මරන්න කටයුතු කරපු එකා. හිලරි ත් එහෙමයි.
නමුත් ඒ හැමෝම, අද ට්‍රම්ප් පවා, බටහිර මාධ්‍ය, හැම දෙයක් ම පාලනය වෙන්නේ ඩීප් ස්ටේට් එක සහ සී අයි ඒ එක මගින්.
උතුරු කොරියාව යකෙක් වගේ පෙන්නන්න ඒ ගොල්ලෝ. මොකද ඒ ගොල්ලන්ට මුහුණ දෙන්න නියුක්ස් හදන නිසා. ඒවා ඒ කියන විදිහට හිතන්න එපා.
ඕකම තමයි ඉරාකෙට,ලිබියාවට කලේ.කොහේද මුන් එවා පිළිගන්නේ නෑනේ.ඔය වගේම මතයක් තමයි දැන් මියන්මාරේ ගැනත් ගෙනියන්නේ.
ඔව් මචන්. කොච්චර හොඳ දේවල් කිව්වත් උන්ගෙ දේශපාලනයේ පාදම ඕක බව දන්න නිසයි ඡන්දයක් දෙන්නෙ නැත්තෙ.අපේ රටේ ජෙප්පොන්ගෙ හිත් වලත් තියෙන්නෙ මේ වගේ යුටෝපියානු සිහින. වැරදිලාවත් චන්දෙ දෙන්න එපා. රට අපායක් කරන්න බලන් ඉන්නෙ ඔය සුකන්නල.![]()
විකිපීඩියා විජාතික බලවේග වර්ජනය කරනු.
ඒක මචන් උන්ගේ නීතිත් එක්ක වෙච්ච දෙයක්. උන්ගෙ රටට යන්න එන්න විදිහක් නෑ. ආගමක් නෑ. ලිඳක හැදෙන ගෙම්බො වගේ තමයි මාළුවෙක්ට ජීවත් වෙන්න බෑ මරාගෙන කනවා. අඩුම ගානේ මදුරු කීටයෙක්ට වත් බෑ. අවසර තියෙන්නෙ ගෙම්ම්බි බිත්තර ඉස්ගෙඩි තරුණ ගෙම්බො මහළු ගෙම්බොන්ට විතරයි. ඔහොම ජාතියකින් ඇතේ වැඩේ මොකක්ද බන්.සිංහල බහුතරයට මේ රට නැති වේගෙන නේ යන්නේ... කොරියන් උන්ට එහෙම බයක් නැ නේ..
ඇත්තද බන් උතුරු කොරියාවට ලංකාව සම්බාධක පනවල කියන්නෙ?![]()
affata
TFS +
Bump
patta Rep+++ Bro
thanks


අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට විදේශ මාධ්‍ය කියන්නේ BBC, CNN. ඊට අමතරව ලංකාවේ චැනල් වල දාන විදෙස් පුවත්. ඒවා කියන දේවල් ඇත්ත කියල තමයි හිතන් ඉන්නේ. ඉතින් ඔක්කොම සදා වලේ.ඕකම තමයි ඉරාකෙට,ලිබියාවට කලේ.කොහේද මුන් එවා පිළිගන්නේ නෑනේ.ඔය වගේම මතයක් තමයි දැන් මියන්මාරේ ගැනත් ගෙනියන්නේ.

උඹ දැක්කද මෙහෙම කරනවා?
සිංහල බහුතරයට මේ රට නැති වේගෙන නේ යන්නේ... කොරියන් උන්ට එහෙම බයක් නැ නේ..
