මංතීරු නිතිය අද සිට තදින් ක්‍රියාත්මක කි&#3515

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මංතීරු නිතිය අද සිට තදින් ක්‍රියාත්මක කි&#3515

    මංතීරු නිතිය අද සිට තදින් ක්‍රියාත්මක කිරීමට පියවර

    මංතීරු නීතිය අද (09) සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
    ඒ අනුව රථ වාහන නඩු ලබාගැනීමේදී ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි පොලිසිය සඳහන් කළේ.
    මංතීරු නීතිය මේ වනවිට ද ක්‍රියාත්මක වනවා. එහෙත් ඉකුත් සමයේ දිගින් දිගටම සිදු වූ රිය අනතුරු සලකා මංතීරු නීතිය දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ත්‍රීවීල් කාරයොන්ට ඔය එකක්වත් වලංගු නැහැබන්, කකුල් දෙක පලල් කරගෙන හිටියොත් උන් රෙද්ද අස්සෙත් රිංගනව...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ත්‍රීවීල් කාරයොන්ට ඔය එකක්වත් වලංගු නැහැබන්, කකුල් දෙක පලල් කරගෙන හිටියොත් උන් රෙද්ද අස්සෙත් රිංගනව...

    දැන් නම් ට්‍රැෆික් වැඩි වෙන්නෙ අලුතෙන් චූටි කාර් ගත්ත ගෑනු නිසා .යන්නෙත් නෑ පාරෙ .කොයි වෙලේ ඇගට කපයිද දන්නෑ :(:(:(:(
     
    SoraDetuwa

    Member
    May 23, 2017
    109
    34
    0
    ත්‍රීවීල් කාරයොන්ට ඔය එකක්වත් වලංගු නැහැබන්, කකුල් දෙක පලල් කරගෙන හිටියොත් උන් රෙද්ද අස්සෙත් රිංගනව...

    :D:D:D
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,699
    8,972
    113
    kandy
    ත්‍රීවීල් කාරයොන්ට ඔය එකක්වත් වලංගු නැහැබන්, කකුල් දෙක පලල් කරගෙන හිටියොත් උන් රෙද්ද අස්සෙත් රිංගනව...

    සිරා බන්..ඔය එකක් වත් ත්‍රීවීල් උන්ටයි බස් කාරයන්ටයි වැඩක් නැ
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ත්‍රීවීල් කාරයොන්ට ඔය එකක්වත් වලංගු නැහැබන්, කකුල් දෙක පලල් කරගෙන හිටියොත් උන් රෙද්ද අස්සෙත් රිංගනව...

    පට්ටම comment eka...:D:D:D:D:D
     
    janish05656

    Well-known member
  • පු* තමයි බන්.. අද උදේ රාජගිරියේන් ආව උන්ට පෙන්න ඇති නීතිය.. අපේ පොලිස් උන්දැලට හැමදේම නිකන් අර සෝඩා බෝතලේ වගේ..එක එක කාලෙට එක එක මගුල්,,ටින්ට් අල්ලන් මැරෙන්න ගියා දැන් ත්‍රීවිල් එකේ ඉස්සරහත් කලු කරලා,,
    බස් ලේන් ජබුස්, අද උදේ බස් ලේන් ඒකේ ඔක්කෝම යානවා...අනේ මන්දා ඕයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සිරා බන්..ඔය එකක් වත් ත්‍රීවීල් උන්ටයි බස් කාරයන්ටයි වැඩක් නැ

    23.gif

    "බස් අයිතිකාරයො ඉහල නිලධාරින්ට කුට්ටියක් දෙනව හැම මාසෙම" උන්ගෙ බස් වලින් වෙන වැරදි නොසලකා හරින්න කියල ගොඩාක් අය කියනව සමහරවිට ඇත්ත වෙන්නත් පුළුවන්. සමහර බස් නවත්තන්නෙ දොරවල් දෙක මංතීරු දෙකක තියන විදියට, පාරෙ තියන ඉරි සතපහකට ගණන්ගන්නෙ නැහැ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    ත්‍රීවීල් කාරයොන්ට ඔය එකක්වත් වලංගු නැහැබන්, කකුල් දෙක පලල් කරගෙන හිටියොත් උන් රෙද්ද අස්සෙත් රිංගනව...

    :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,569
    21,128
    113
    Panadura
    ත්‍රීවීල් කාරයොන්ට ඔය එකක්වත් වලංගු නැහැබන්, කකුල් දෙක පලල් කරගෙන හිටියොත් උන් රෙද්ද අස්සෙත් රිංගනව...

    :yes: :D :D
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ත්‍රීවීල් කාරයොන්ට ඔය එකක්වත් වලංගු නැහැබන්, කකුල් දෙක පලල් කරගෙන හිටියොත් උන් රෙද්ද අස්සෙත් රිංගනව...

    :yes: