1. chirantha19890821

    එළකිරි රෙප් සිස්ටම් එක

    සිරාවටම. ඒ ද්වස් වල Bad Reputation දීලා දීලා චොර වෙච්ච එවුන් නම් කීයක් හිටියද? :yes:
  2. chirantha19890821

    පොඩි උන් ස්කොලෙ යවන්නෙ, ස්කූල් සර්විස් වෑන් වලද?

    මේ ඉන්දියන් ලඩි නං මෙලෝ රහක් නෑ බන්. ඉස්සර තිබ්බ ජපන් යුරෝප් ඒවා තරම්... :cry:
  3. chirantha19890821

    Questions Kottawa to Borella Bus

    The quickest and most direct way is 174... :yes:
  4. chirantha19890821

    රුපියල් 60,000න් කොහොමද බන් ජීවත් වෙන්නෙ

    යකෝ අවුරුදු 10ක් විතර හොයලා ඉතුරු ටික නිකන් ඉන්න පුලුවන්නේ...
  5. chirantha19890821

    ඩස්පි ගල පෙන්නල කියනව අපේ උන් බලන් ඉන්නවලු..

    බලන්නේ නෑ කියලා බන් කියන්නේ. අයියෝ සල්ලි... :sorry:
  6. chirantha19890821

    හෝකන්දර සය පුද්ගල ඝාතනය - 1999

    ඔතන සෑහෙන්න පරස්පර විරෝදීතා තිබිලා තියෙනවා. හැබැයි උන් කසිප්පු බිබී හිටියා කියන එක නිසා කියන්නත් බෑ. :yes:
  7. chirantha19890821

    හත්තිකුච්චි විහාරය

    අඩෝ පට්ට බන්. තැන්කූ උඹට.. :love2: :love2:
  8. chirantha19890821

    අපිට පාන්දර 1 වෙනකන් සින්දු කියන්න දෙන්න..රසිකයොත් ආසයි..

    ඒ ඉස්සර බන්. දැන් එක ආටිස්ට් කෙනෙක් ශෝ 5ක විතර සින්දු කියනවා එක දවසකට. :yes:
  9. chirantha19890821

    හෝකන්දර සය පුද්ගල ඝාතනය - 1999

    අඩේ මේක ශෝර්ට් වර්ශන් එක. මේකේ ෆුල් කතාවම මට මතකයි FB එකේ මන් කියෙව්වා. කවුරුහරි එලකිරි එකෙත් දාලා තිබුනා වගේ මතකයි. හෙව්වට හම්බුනේ නෑ.
  10. chirantha19890821

    පොඩි උන් ස්කොලෙ යවන්නෙ, ස්කූල් සර්විස් වෑන් වලද?

    you are absolutely correct my friend. There was a Mitsubishi bus not small like Rosa as well as not big like a normal bus. I could not find a picture though. but I found something very similar. The Isuzu you were referring to this it seems. which is a very suitable and rugged vehicle for a...
  11. chirantha19890821

    පොඩි උන් ස්කොලෙ යවන්නෙ, ස්කූල් සර්විස් වෑන් වලද?

    ඉස්සර සෑහෙන්න School Transport දිව්ව බස් එකක් තමයි මේක. Hino AM100. මන් දන්න එකක් අදටත් දුවනවා හැබැයි බොඩි එක වෙනස්. මේ බොඩි එක දිරනවා හරි ඉක්මනට.
  12. chirantha19890821

    හෝකන්දර සය පුද්ගල ඝාතනය - 1999

    ඔය දවස් වල අපි කොට්ටාවේ හිටියේ. හැමතැනම කටින් කට කතා වෙනවා මතකයි. ඔය පවුලත් කියන තරම් හොඳ පවුලක් නෙමෙයි ලු. ලමයි නම් හොඳට ඉගෙනගෙන එහෙම තිබුනට මහ දෙන්නා නම් දන්සැලකට අදාර ඉල්ලන් ආපු උන්ටත් ගල් ගහලා එලවන ජාතියේ උන් කියලා අම්මයි නැන්දයි කතා වෙනවා මට ඇහිලා තියෙනවා. මොනවා උනත් ඒ කරපු අපරාදේ නම් කියලා...
  13. chirantha19890821

    පොඩි උන් ස්කොලෙ යවන්නෙ, ස්කූල් සර්විස් වෑන් වලද?

    නෑ යකෝ.. මේ Nissan Caravan High Roof GL එකක්. බටු Caravan කියන්නේ ඕකට. නියම භාන්ඩේ. බර අදිනවා යමරෙට. :yes:
  14. chirantha19890821

    ලංකාවට න්‍යෂ්ටික බලාගාර 3ක් 🤩🥳

    ඊටපස්සේ උගත් පාඩම් කොමිසමට දානවා... :yes:
  15. chirantha19890821

    ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධව නාමල් රාජපක්ෂට අධිචෝදනා

    මෙන්න කරනවා නම් මාර්කටින්... :rofl::lol:
  16. chirantha19890821

    Union place අවට

    ඔය හරියේ නම් කෑම කඩ තියෙනවා ඕනතරම්. :yes:
  17. chirantha19890821

    උදව්වක් අවශ්‍යයි..... එලකිරියන්ස්ලා....

    දෙයිහාන්දුරුවනේ... විපතක් නේ වෙලා තියෙන්නේ. ඕකේ මුලු ඩෙස්ක්ටොප් එකේම පොටෝ කෑල්ලක් අරන් දාපන් බලන්න. ඕක එන්න ඇත්තේ මොකක් හරි software එකකින් නේ. මොකද්ද ඒ කියන්න දන්නේ නැද්ද?? :unsure:

    No contents