කුප්පි වල යන්නම ඕනේ කියලා නීතියක් නෑ නේ. උඹේ මහන්සි වීමේ හා දරාගැනේමේ මත තමයි තියෙන්නෙ. රස්සාවක් කරන ගමන් ඔය ඔක්කොම කරන උන් ඕනතරම් ඉන්නේ. උඹේ ඕනකමයි ධෛර්යයි තමයි ඕන වෙන්නේ. කරන්න පුලුවන් මචන්. කරපන් ෆුල් ඩම් එක දාලා. ඔය ටික විතරයි නේ. කලාට පස්සේ ඔය ඔක්කොම කේස් ඉවරයි නේ. :yes: