1. chirantha19890821

    Tv recommendation

    I recommend TCL... :yes:
  2. chirantha19890821

    Home use වලට printer එකක්

    Brother DCP-T520W HP Smart Tank 581 All-in-One Printer, 4A8D4A මේ දෙක බලපන්.
  3. chirantha19890821

    ට්‍රම්ප් පාකි නකාට චූ යන්න කැනඩාව ඇරපු හැටි! Trade war has started!

    මචන්... වෙලා තියෙන්නේ මොකද්ද කියලා දන්න එකෙක් හරියට කියපන්කො පීස්... :sorry:
  4. chirantha19890821

    රෑ රැජිනගේ ටනේ එළියේ!

    පොරෝ පාර අනිවා ලු.. :baffled:
  5. chirantha19890821

    අලුත් බදු එක්ක WagonR කෝටිය පනී.. Vezalකෝටි දෙකහමාර කිට්ටුවේ.....onna dan ganillako

    මෙච්චරක් වෙන්නේ කොහොමද කියලා කවුරුවත් කියන්නේ නෑ නේද?? :unsure:
  6. chirantha19890821

    FitsAir ගුවන් මගීන් 50,000කට සේවා සපයයි

    තියෙනවා බං. මේ Srilankan එක. කන්වර්ට් කලාම අද දවසේ ගානට LKR 137,052.74 මේ Fits Air
  7. chirantha19890821

    ඇයි ලංකාවේ Coca-Cola life නැත්තේ?

    ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. තියෙන්නේ මොනවද කියලා දන්නේ වත් නැති එකක් ගෙනල්ලා වතුරේ දියකරලා දුන්නම අපේ යඛ්ඛ පුත්තු ඒක රසයි කියලා බොනවා... 🤦‍♂️
  8. chirantha19890821

    ඇයි ලංකාවේ Coca-Cola life නැත්තේ?

    අඩේ මං දැනං හිටියේ නෑ බං ඕක. හැබැයි Made In කියනකොට අමුද්‍රව්‍ය වල ඉඳන් හදනවද?? :unsure:
  9. chirantha19890821

    ඇයි ලංකාවේ Coca-Cola life නැත්තේ?

    Made in SL කියලා කොහෙද බං කියන්නේ?? :unsure:
  10. chirantha19890821

    ඇයි ලංකාවේ Coca-Cola life නැත්තේ?

    මෙච්චර තැඹිලි කියලා පානයක් තියෙන රටේ උඹලත් මේ පිටරට රෙද්දවල් හොයාගෙන යනවනේ අම්මපා... 🤦‍♂️
  11. chirantha19890821

    කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

    නියම නූල බ්‍රෝ... :love2:
  12. chirantha19890821

    ඉස්සර කිරියෙම ලැග්ග දැන් පේන්න අඩු අය?

    බීලා නෑනේ ඒකයි... බිව්වම සාන්ත කියලා හැමෝම කියන්නේ... ඔව්.. :sorry:
  13. chirantha19890821

    පොඩි උන් ස්කොලෙ යවන්නෙ, ස්කූල් සර්විස් වෑන් වලද?

    Yes bro.. some of them have been converted to lorry. it also had a good payload capacity also. The engine is also not bad. It's very simple to maintain I guess.
  14. chirantha19890821

    එළකිරි රෙප් සිස්ටම් එක

    @spamcheck @GTRZ මේ Trophy System එක දැන් නැද්ද?? :unsure:
  15. chirantha19890821

    එළකිරි රෙප් සිස්ටම් එක

    අම්මෝ ඔව් ඔව්... :yes: අඩෝ සිරාවටම. පත පේජ් ගනන් ඇදිච්ච නූල් ඒවා. ඒ දවස් වල කෘත්‍ය වාක්‍ය 'You have given out too much Reputation in the last 24 hours, try again later.' :love2: https://elakiri.com/search/4211645/?q=rep+dansala&o=relevance මේ තියෙන්නේ නූල් ටික.. :love2:
  16. chirantha19890821

    එළකිරි රෙප් සිස්ටම් එක

    ඒ විතරද? දැක්ක දැක්ක තැන රෙප් කපපු උනුත් හිටියා... :lol:

    No contents