මට දෑන් මාසෙකට විතර කලින් එයා මට වඩා මාස 2ක් වෑඩිමල්... ඒ මන් එක එයාට කීඋවා... එත් එයා මට පන වගේ......පස්සෙ කතා වෙලාම නෑවෑත්ටුව...................
ඕය තරම් වයස් බෙදයක් ප්රශ්නයක් හැටියට නම් මම පිලිගන්නේ නෑ..
දෙන්නාම ඇත්තටම ආදරය කරනවා නම්..
ඒ වගේ මේ ප්රශ්නයක් වෙනුවෙන් වෙන් වෙන්නේ නෑ..







