1. Palihawadana1990

    ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

    යකෝ මේක බලන්න ඇවිල්ල බඩ පැලෙන්න හිනා උනා බොල...
  2. Palihawadana1990

    ලෝකෙ වටේ යාම

    මම දන්න තරමින් අප්‍රිකා රටවලට යන්න ලොකූ ගානක් යන්නේ නෑ.. ඒ වගේම වීස ගන්නත් ලොකු සීන් එකක් නෑ.. උගන්ඩා, ටැන්සානියා, අප්‍රිකා රටවල ගොඩාක් වියදම අඩුයි.... මම දන්න යාලුවො ඉන්නවා උගන්ඩා වල.... එහේ ලංකාව වගේමයි ලු.... පට්ට දුප්පත් රටක්.... ඒ වගේම කෑම බීම ලංකාව්ට සාපේක්ශව මිල අඩුයි ලු....
  3. Palihawadana1990

    Duty free help..

    Mama danata aurudu 2kata issella bottle 07 k genawa.... 03 k gaththa oman walin... anith 04 gaththa lankawen... wena wenama bag wala ala aragena aawa... check karanneth naane
  4. Palihawadana1990

    මරණයේ දිය ඇල්ල

    adoo pissu wage
  5. Palihawadana1990

    වටේ_ගියෙමි

    අඩෝ සිරාවට බන්.... පට්ට... මටත් එක දවසක් උබට වගේම ඉන්දියාවෙ කෙල්ලෙක් සෙට් උනා ට්‍රාන්සිට් එකකදි... පැය 10ක් කතාවක් දැම්මා.... පට්ට හොදයි බන්... තාම මා එක්ක චැට් කරනව..... ඉතුරු හරියත් ඉක්මනටම දාපන්.....
  6. Palihawadana1990

    ලොරියේ_හැපුණු_මිනිසා

    අනේ මන්ද, මට ඒ වගේ දෙයක් උනොත් නම් මටත් ඉදල වැඩක් නෑ.... මොකටද ජීවත් වෙන්නේ.....:(:(:(.
  7. Palihawadana1990

    මචං, මායි මගේ බිරිදයි යන්න හිතාගෙන ඉන්නව සිංගා පැත්තේ දවස් 05 කට විතර..... අපි දෙන්නට ගිහිල්ල...

    මචං, මායි මගේ බිරිදයි යන්න හිතාගෙන ඉන්නව සිංගා පැත්තේ දවස් 05 කට විතර..... අපි දෙන්නට ගිහිල්ල ෆුල් ෆන් එකක් අරගෙන එන්න හැම තැනම වගේ ඇවිදල බලල, එන්න කීයක් වගේ යාවිද?? බජට් එකට යන්න හදන්නේ සහෝ.....[/SIZE][/COLOR]
  8. Palihawadana1990

    පිටරට සංචාරයට ආස යාලුවෝ එන්න ...

    මටත් ඔය උණ තියෙනව බන්, දැනට මම තායිලන්ඩ්, මැලේසියා, ඩුබායි ගියා.. දැන් යන්න ඕන සිංගා... බලමු මේ අවුරුද්දේ...
  9. Palihawadana1990

    හොල්මන්....

    අඩෝ මමත් තාම හොල්මන් කියන එක දැකල නෑ.... දක්ක දවසට තමා බලපු ඔක්කොම ෆිල්ම් මතක් වෙලා එතනම චූත් ගිහිල්ල මැරිල ඉදීවි.....
  10. Palihawadana1990

    ### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

    අඩෝ නියෙමෙට පැහැදිලි කරල තියෙනව..... උපරිමයි..... මමත් තව අවුරුදු 03කින් හදන්න පටන් ගන්නව.....
  11. Palihawadana1990

    බයික් කේස් එකක්.....

    මෙන්න බයික් එක..... මේක තමා ආපහු හදල දුවන්නේ....
  12. Palihawadana1990

    බයික් කේස් එකක්.....

    ඒක තමයි මටත් තියෙන අවුල.... බයික් එක කන්ඩම් වෙලා කියල කියනව නම්, අපහු ඒක හදල දුවන්නෙ කොහොමද??
  13. Palihawadana1990

    බයික් කේස් එකක්.....

    ඉතින් සහෝ, ඉන්ශුරන්ස් කම්පැනි එකෙන් කන්ඩම් කරපු එකක්, තව කාටවත් විකුනන්න බෑනේ.... අනික ඒක හදන්න පුලුවන්නම් මට ඒක හදල දෙන්න තිබුනනේ.... ඇයි එහෙම නොකර වෙන කාට හරි විකිනුවේ.....
  14. Palihawadana1990

    බයික් කේස් එකක්.....

    බයික් කේස් එකක්..... මෙන්න මේකයි සීන් එක...මට ලියුමක් ඇවිල්ල තියෙනව RMB (මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව) එකෙන්.. මට බයික් එකක් තිබුන ( පල්සර් 180 CC).. ඒක හැප්පිල කුඩු උනා.. මම ඒක ගත්තෙ ගෙවීමේ ක්‍රමයට. බයික් එක ඉන්සුරන්ස් කම්පැනි එකෙන් කන්ඩම් කරල මගේ අතට රු. 7000.00 ක් දීල වැඩේ ක්ලොස් කරා...
  15. Palihawadana1990

    රැකියාව කියමු බලන්න

    මම නම් ප්‍රමාණ සමීක්ශක

    No contents