1. Palihawadana1990

    Middle East Law

    මම දන්නෙ නෑ සහෝ කටාර් ගැන නම්... නමුත් මම ඉන්නේ ඕමාන් වල... මෙහේ ඔය වගේ පිස්සු වැඩ කරන්නේ නෑ.... අනික මම දන්න තරමින් මේ ගල්ෆ් රටවල් වල (සවුදිය ඇර ) ලංකාවෙ කිවුවහම අපිට රෙස්පෙක්ට් කරනවා.... මම හොදාකාරවම දන්නව ඕමාන් නම් එකෙන්ම අපිට රෙස්පෙක්ට් කරනවා....
  2. Palihawadana1990

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    මචන්.... මම ඉන්නෙ ඕමාන්.. මම යූස් කරන්නෙත් ඩිස් ටීවී තමයි.... ලංකාඅවෙ චැනල් පේන්නෙ හිරු, දෙරන, සර්ණවාහිනී විතරයි... ෆුල් පැකේජ් එක පේ කරනව... අනික තමයි එක මූවි චැනල් එකක්වත් පෙන්නෙ නෑනෙ බන්... උදවු කරපන් සහෝ...
  3. Palihawadana1990

    තඩියාගේ නුවරඑලිය සංචාරය...

    අඩේ පට්ටෙට ලියල තියෙනව.. ඇඩෙනවා...
  4. Palihawadana1990

    විවාහය ලග නම් මෙන්න ඔයාලට මගෙන් අවශ්‍ය කර&#350

    BUMP මට මගේ වෙඩිම මතක් උනා.... වෙඩින් එක දවස් වල පිස්සු වගේ.... ඒ උනාට ඒ උන දේඅවල් මතක් කර කර දැන් සතුටු වෙනව.....
  5. Palihawadana1990

    ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣

    බොහොම ස්තූතියි සහෝ.... මම පොඩ්ඩක් පොරගෙනුත් අහල බලන්නම්... :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: එකෙන්ම සහෝ.... බොහෝම ස්තූතියි... :yes::yes: :yes::yes:
  6. Palihawadana1990

    ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣

    අඩෝ බොහොම ස්තූතියි සහෝ.... අනිව ඒ වැඩේ කරන්න ඕන....
  7. Palihawadana1990

    ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣

    ඔවු සහෝ... ඔයා හරි... මම කිවුවනේ එක මගේ පුද්ගලික මතය කියල.... සමාවෙන්න සහෝ.... රංඩු කරන්න ඕනෙ නෑ කොහෙවත් යන දෙයකට... මම ඉල්ලපු උදවුවට මට උදවු කරන්න....
  8. Palihawadana1990

    හොර බඩු හන්ගමු

    අඩෝ මම උබේ බ්ලොග් එක බැලුව.... පට්ට බන්.... හිතා ගන්න බෑ... මම ආස කරන එකකුත් තිබුන.... ඒ තමයි සෙන්සර් යුනිට් එක.. ( Sensor Unit).. ඒකක් මට හදා ගන්න ඕන.... පට්ට බන්... කීයක් විතර යාවිද ඒකක් හදන්න.... PM Please
  9. Palihawadana1990

    ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣

    යකෝ... මාර ඩයල් එකක් නේ උබ.... මට මරාන්න ඕන නෑ......
  10. Palihawadana1990

    ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣

    නෑ සහෝ... මැයි වල යනව තෑන්ක්ස් සහෝ......
  11. Palihawadana1990

    ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣

    ඔයාගෙ පැත්තෙන් ඔයා හරි.... ඔයාගෙ පවුලෙ සමගිය, ආදරය, රැකවරනය ඇති.... පියෙකුගෙන් ලැබෙන්න ඕන දේවල් ලැබිල ඇති.... නමුත් මටවත් මගේ අම්මට, අයියට, අක්කට ඒව ලැබිල නෑ... එකයි මම එහෙම කරන්නේ..... මම ඉල්ලුවෙ උදවුවක්, තෑන්ක්ස් සහෝ.....
  12. Palihawadana1990

    ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣

    සමාවෙන්න සහෝ.... ඔයාලගෙන් මම ඉල්ලුවෙ උදවුවක්.... මගේ පෞද්ගලික දේවල් තියෙනවා..... ඔවු.. මම තාත්ත කියන චරිතෙට ගොඩාක් වයිර කරනවා.. ඒ මගේ පුත්ගලික හේතුවක්... ඒක මෙතනට අදාල නෑ.... මම ඒ ගැන අහුවෙත් නෑ.... අනික මම හොරෙන් කාගෙවත් ඉඩම් ලියාගත්තෙත් නෑ.... ඒ කොටස අම්ම්ගෙ... අම්ම මට ලිවුවා... ඒක දැන් එයා...
  13. Palihawadana1990

    ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣

    තෑන්ක්ස් සහෝ.... හැබැයි දැන් ගෙදර ඉන්න උන් ඉන්නෙ අවුරුදු 02කක ඉදල.... මම මේ මැයි වල ලංකාවට ගියහම බදු ඔප්පුවක් ලියන්න ඕන.....
  14. Palihawadana1990

    ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣

    ඔවු... මම එතනදි අදහස් කරේ අම්මගෙ නමට තිබුනු ගේ ඇතුළු මුලු කෑල්ලම දැන් මගේ කියල..... මොකද අක්කගෙ සැමියගෙ නමට තිබුණු කෑල්ලත් මගේ නමට ලියා ගත්තා...
  15. Palihawadana1990

    ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣

    ඔවු... මට මෙතන කියන්න බැරි ගොඩාක් දේවල් තියෙනවා.... කියන්න පුලුවන් උපරිම තමා කිවුවේ..... සමාවෙන්න.....

    No contents