1. Palihawadana1990

    01 Job Vacancy

    :):)
  2. Palihawadana1990

    01 Job Vacancy

    අප්පට සිරි.... උදේම නැගිටින්න බැරිද??
  3. Palihawadana1990

    01 Job Vacancy

    හ්ම්ම්ම්ම්... හොද එකෙක් හොයා ගන්න ඕන.....
  4. Palihawadana1990

    01 Job Vacancy

    මුල් මාස් 06 යේ විතරයි, වැඩ කරන කෙනා අනුව පඩිය වෙනස් වෙනව, හොදට බලාකියාගෙන හොර බොරු නැතුව වැඩ කරනවනම් අනිව පඩි වැඩි කරනව.....
  5. Palihawadana1990

    01 Job Vacancy

    ඒක මචං වෙනස් වෙනවා... ඉස්කෝලෙ තියෙන ටිකේ වේලසනින් අරින්න වෙනව..... මොකද නැත්තම් උදේම එන අය මිස් වෙනව.... නිවාඩු කාලෙ පරක්කු වෙලා ඕපන් කරනව.....ඉස්කෝලෙයක් අසල තමයි මචං ප්ලේස් එක..... මට නම් ඉන්න වෙන්නෙ නෑ... තාත්ත තමයි ඉන්නෙ වැඩි හරියක්.... කෙල්ලෙක් නම් ගොඩාක් හොදයි උබ කියපු හේතු මත... රොම්බ...
  6. Palihawadana1990

    01 Job Vacancy

    තැන්කූ තැන්කූ :D:D
  7. Palihawadana1990

    01 Job Vacancy

    මාස 06ක් විතරනේ.... වැඩ හොද නම්, හොර බොරු කරන්නෙ නෑ කියල මට හිතෙනවන්ම්, ඒ පඩිය ඉක්මනින්ම වැඩි වෙනව.... ඒක තීරණය වෙන්නෙ පුද්ගලය මත....
  8. Palihawadana1990

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    අප්ඩේට් වෙන්නෙ නෑ සහෝ.....මෙන්න මෙහෙම මැසේජ් එකක් එනව... Your device has been modified. Software updates are not available.:(:(:(
  9. Palihawadana1990

    01 Job Vacancy

    මෙන්න මේකයි සීන් එක, කලබල කරන්නෙ නැතුව අහගන්නකෝ.... DragonD මෙන්න මේ සහෝදරයගේ දියුනු වෙන හැටි - 4 (communication) මේ ත්‍රේඩ් එකයි http://www.elakiri.com/forum/showthread.php?t=1770414"]ලක්ශ 2න් තමන්ගේම බිස්නස් එකක් කරමු[/URL] මේ ත්‍රේඩ් එකයි හොදට බලල කියල අද්‍යනය කරල, දාන්න හදන්නෙ...
  10. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    සහතික ඇත්ත 99.99% ක් ජරා සත්තු.... උන් හිතගෙන ඉන්නෙ උන් තමා හෙන වැඩ්ඩො කියල....
  11. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    මගේ මහ ගෙවල් ගාල්ලෙ, කොට්ටාවෙ මත්තෙගොඩ, දැන් ඉන්නෙ මීගමුවෙ,වැඩ කරන්නෙ ඕමාන් වල.... මට හිතෙන්නෙ වැරදීමක් :D:D
  12. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    අනිවාර්යයෙන්..... මම මේ මාසෙ 14 වෙනිදට දානයක් දෙනව පංසලට (හාමුදුරුවන්ට ) අපෙ අම්මගෙ අව්වුරුදු 02 දානෙ ......
  13. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    කට්ටියට දැන ගන්නත් එක්ක ඇවිදපු තැන් වල විස්තර ටිකක් දාමුද එහෙනම්....
  14. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    මචං... මම ඔවු කිවුවොත් ඔක්කොම මගේ ඇගට කඩන් පනීවි.... ඒ නිසා මම මෙහෙම කියන්නම්, ලංකාවෙ කට්ටිය තමයි ලොකෙ අනිත් රටවලත් ගිහිල්ල නම තියන්නෙ.....
  15. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    අම්මට සිරි.. එහෙමත් කේස් එකක්ද.... පොලීසියෙ අය දැනටත් අපි නැවැත්තුවහම ලේබර් කාඩ් එක බලල (සිරිලංකා)කියල යන්න කියනව.... එච්චරට අපි එක්ක ෆිට්....
  16. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    හරියට හරි....

    No contents