ඔච්චර ලොකුවට නෙමෙයි සහෝ කරන්න හිතාගෙන ඉන්නේ.... පොල් අතු වලින් වහල ගහල, උණ බට වලින් වටේ පොඩි සැරසිල්ලක් ගහල, පොල් කදක් මැදින් ගහල පොඩි සීන් කූන් එකක් කරන්න හදන්නේ.....
මම හිතාගෙන ඉන්න පැත්තේ නම් ඔය කසිප්පු එහෙම නා..... නිස්කලන්ක පැත්තක්..... බලමු මොකද වෙන්නෙ කියල....
අදහසට බොහෝම ස්තූතියි සහෝ.....