1. kandahar

    හු#නවා හඳේ හාල් කළුවරේ !

    ඒ පාර අම්බානෙට හාල් බං. කීරි සම්බා 230. නාඩුත් 228. ගොඩ ගහලා තියෙනවා. හිරු එක අද ඉඳන් මොනවා කියයිද දන්නෙ නැහැ.
  2. kandahar

    අඩෝ මෙන්න සහගහන ඇත්ත 🫨🫨🫨

    ඊළඟ මහ මැතිවරණය ට යද්දී 169 ක් ෂුවර්.
  3. kandahar

    😳 Sri Lanka central bank net foreign reserves just above zero

    https://economynext.com/sri-lanka-central-bank-net-foreign-reserves-just-above-zero-191861/ මොකක්ද බං මෙ අටිකල් එකෙ කියන්නෙ. අපිට 6 බිලියන් තියෙනවා නෙ.
  4. kandahar

    ලංකාවේ ජනාධිපති කෝ ?

    කෝ බන් ජනාධිපති? දවසට එකෙක්ව හම්බෙනවා ඉතුරු ටික මූ නිදිය ගන්නවද ? ඉස්සර ජනාධිපතිව පේන්න ඉන්නවනේ බං හතර වටේ යනවා. මහින්දය නම් බැලුවොත් එළියේ. මේකත් අලුත් වෙනසක්ද ? ප්‍රජාතන්ත්‍රවාදී දියුණු රටවල්වල ජනාධිපති වැඩිය පේන්නේ ඉන්නේ නැද්ද ? දන්නේ නැති නිසා අහන්නෙ බං කියලා දීපල්ලකෝ.
  5. kandahar

    මාලිමාවෙ උන්ට මස් රාත්තලම හම්බුවෙලා හෙන චූන් නෙ

    ආණ්ඩුවට ලොකු විරෝධයක් ගොඩ නැගෙනවා වගේ තේරුනාට එහෙම නෑ බං. හිරු එකෙයි දෙරණෙයි විතරයි. කොහොමත් 39% ක් විරුද්ධයි නෙ. චන්දෙ දීපු එවුන් බලං ඉන්නෙ බයෙන් මුන් නාගනියි කියලා. හරියට පොඩි කාලෙ ළමයව ඉස්කෝලෙ යැව්වම කලිසමේ චූ යයි , කක්කා කර ගනී අඩයි කියලා අම්මලා බය වෙලා ඉන්නවා වගේ. මාලිමාවෙ උනුත් වේළි...
  6. kandahar

    සිංහයා කට ඇරපු ගමන් නරින්ගෙ පුක්ක නැටෙ

    කොහොමද කතාව. ඇඬෙනවානේ. දැන් මේකේ හාල් නෑ කිය කිය අඩපු එවුන් සතොස ට පලයල්ලා. විපක්ෂ එකෙක්වත් ඉන්නවද ඔහොම කතා කරන්න පුළුවන්.
  7. kandahar

    කුඩු , අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය රටට ඇතුළු වීමටත් පෙර ඇල්ලූ නාවික හමුදාව ගොඩබිමට

    කුඩු නැත්තටම නැති වෙනවා ඉස්සරහට. කුඩ්ඩොන්ගෙ අතෙ සල්ලි ඉතුරු වෙනවා එතකොට. සල්ලි තියෙද්දි කුඩ්ඩො හොරකම් කරන්නෙ නැහැ. අපරාධ අඩු වෙනවා. කෝටි ගානක් කුඩ්ඩොන්ගෙ අතෙ ඉතුරු වෙන සල්ලි වෙන විදිහකට ආර්ථිකයට එකතු වෙනවා. උන්ට බෙහෙත් කරන්න යන සල්ලි ඉතුරු වෙනවා.අපරාධ අඩු වුනාම පොලිසියට වියදම් අඩු වෙනවා...
  8. kandahar

    හර්ෂද සිල්වාගෙන් සජිත් ප්‍රේමදාසට දරුණු කනේ පහරක්

    සජිත් ප්‍රේමදාස අහන අහන ප්‍රශ්නෙට අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කරන්නේ නැද්ද කිය කිය යනවා. හර්ෂ කියනව කරන් යන විදිය හරි කියල. එතකොට සජිත්ට ඕනා ගිවිසුම වෙනස් කරලා රට වට්ටන්නද ?
  9. kandahar

    From the Archive : JVP එකෙන් මහින්ද වෙනුවෙන් කරපු නෙක්ස්ට් ලෙවල් වීඩියෝ එකක්

    හැබැයි ඔය වීඩියෝ එකෙ කියන ගොඩක් දේවල් උනා. යුද්ධය ඉවර කරපු එක එහෙම.
  10. kandahar

    ශ්‍රී ලංකාවේ කොඩියට අනුකූලව ලෝකයේ සෙසු රටවල් වල කොඩි වෙනස් කිරීමට පියවර

    2024 වර්ෂයේදී ලංකාවේ ජනාධිපති වූ අනුර කුමාර දිසානායක මහතා ජනප්‍රවාදය අනුව දියසෙන් කුමාරයා යැයි එවකට සිටි සමහරුන් සාක්ෂි සහිතව පවසද්දීත් බහුතරයක් එයට හිනා විය. නමුත් අද 2035 වන විට එය යථාර්ථයක් බවට පත්වී ඇත. ශ්‍රී ලංකාවෙන් යැපෙන දුබල රටවල් කීපයක කොඩි ශ්‍රි ලාංකීය අනන්‍යතාවයට ගැලපෙන ලෙස වෙනස්...

    No contents