ලංකාවේ ජනාධිපති කෝ ?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කෝ බන් ජනාධිපති? දවසට එකෙක්ව හම්බෙනවා ඉතුරු ටික මූ නිදිය ගන්නවද ? ඉස්සර ජනාධිපතිව පේන්න ඉන්නවනේ බං හතර වටේ යනවා. මහින්දය නම් බැලුවොත් එළියේ. මේකත් අලුත් වෙනසක්ද ? ප්‍රජාතන්ත්‍රවාදී දියුණු රටවල්වල ජනාධිපති වැඩිය පේන්නේ ඉන්නේ නැද්ද ? දන්නේ නැති නිසා අහන්නෙ බං කියලා දීපල්ලකෝ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඇයි මිනිහා එලියව ආව කියලා හයිලයිට් කරන්න පුළුවන් ඉවෙන්ට් මොනවද තියෙන්නේ?

    මිඩියා වලට එන හැම මාලිමා/ ජේවීපී මන්ත්‍රීවරු, ඇමතිවරු නාගන්න නිසා පක්ෂෙන් කියලා තියෙන්නේ අලුත් මන්ත්‍රීලට මිඩියා වලට යන්න එපා කියලා.

    ඒ වගේම ඇබා ප්‍රසංගයෙන් පසේ කියලා ඒ වගේ ඉවෙන්ට් වලට යනවා නං පක්ෂයේ අවසරය මුලින් ගන්න ඕනි කියලා.

    උබලා හිතුවට රට පාලනය කරන්නේ ලපයා කියලා ඌට කරන්න පුළුවන් දෙයක් නැහැ. ටිල්වින් තමයි පක්ෂයේ ලේකම්. එයා තමයි වැඩිම බලපෑමක් කරන්නේ.
     
    • Haha
    • Like
    Reactions: kandahar and Yeezus

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රථ පෙලපාලියේ යද්දී උඹේ ලමයා ඉස්සරහට දාලා අත වනන්න කියපන්.එතකොට කාර් එකෙන් බැහැලා එයි.ඊට පස්සේ උඹේ ඔක්කොම ප්‍රශ්න ටික අහපන්.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    uta dan show mokuth danna ba stage uda nagagena kiyapuwa nisa, mathakane paiyn yanna gihin bite una widiya
     
    • Haha
    Reactions: kandahar

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ජනාධිපති මන්දිරයේ මෙස් එකට වෙලා කනවා ඇති බං ඇරයිස් එකත් කවර් කරගන්න 🤣
    බලපං ඌ ඌරෙක් වගේ මහත් වෙලා
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    ඇයි මිනිහා එලියව ආව කියලා හයිලයිට් කරන්න පුළුවන් ඉවෙන්ට් මොනවද තියෙන්නේ?

    මිඩියා වලට එන හැම මාලිමා/ ජේවීපී මන්ත්‍රීවරු, ඇමතිවරු නාගන්න නිසා පක්ෂෙන් කියලා තියෙන්නේ අලුත් මන්ත්‍රීලට මිඩියා වලට යන්න එපා කියලා.

    ඒ වගේම ඇබා ප්‍රසංගයෙන් පසේ කියලා ඒ වගේ ඉවෙන්ට් වලට යනවා නං පක්ෂයේ අවසරය මුලින් ගන්න ඕනි කියලා.

    උබලා හිතුවට රට පාලනය කරන්නේ ලපයා කියලා ඌට කරන්න පුළුවන් දෙයක් නැහැ. ටිල්වින් තමයි පක්ෂයේ ලේකම්. එයා තමයි වැඩිම බලපෑමක් කරන්නේ.
    😐
     
    • Sad
    Reactions: kandahar

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලපය ගහපු බොරු අහුවෙල බය වෙලා ඉන්නේ... දැන් මාස තුනයි නේ... තව මාස තුනකින් රට බංකොලොත් වෙලා ගෑස් පෝලින් තෙල් පෝලිං ඇවිල්ලා මිනිස්සූ ආණ්ඩුවට ගහලා පන්නවනේ...

    ඒ හින්දා හැංගිලා ඉන්නේ...
     
    • Haha
    Reactions: kandahar

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    සමහර විට දොර ඇරගෙන බහින්න ඕනැ තැන්, පයින් යන්න ඕනැ තැන් ප්ලැන් කරනව ඇති .......
     
    • Haha
    Reactions: dilann and kandahar

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇයි මිනිහා එලියව ආව කියලා හයිලයිට් කරන්න පුළුවන් ඉවෙන්ට් මොනවද තියෙන්නේ?

    මිඩියා වලට එන හැම මාලිමා/ ජේවීපී මන්ත්‍රීවරු, ඇමතිවරු නාගන්න නිසා පක්ෂෙන් කියලා තියෙන්නේ අලුත් මන්ත්‍රීලට මිඩියා වලට යන්න එපා කියලා.

    ඒ වගේම ඇබා ප්‍රසංගයෙන් පසේ කියලා ඒ වගේ ඉවෙන්ට් වලට යනවා නං පක්ෂයේ අවසරය මුලින් ගන්න ඕනි කියලා.

    උබලා හිතුවට රට පාලනය කරන්නේ ලපයා කියලා ඌට කරන්න පුළුවන් දෙයක් නැහැ. ටිල්වින් තමයි පක්ෂයේ ලේකම්. එයා තමයි වැඩිම බලපෑමක් කරන්නේ.
    උඹ දන්න දේවල් මචං..
    ලේසි බුවාල නෙමෙයි කිරියෙ ඉන්නෙ. NPP එකත් ඉන්ටර්සෙප්ට් කරලා අභ්‍යන්තර රහස් එළිකරන්නෙ මේම මේම
    :shocked::shocked::shocked::shocked:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    උඹ දන්න දේවල් මචං..
    ලේසි බුවාල නෙමෙයි කිරියෙ ඉන්නෙ. NPP එකත් ඉන්ටර්සෙප්ට් කරලා අභ්‍යන්තර රහස් එළිකරන්නෙ මේම මේම
    :shocked::shocked::shocked::shocked:
    ඉතින් හිතපන්කෝ මුන්ගේ නා ගැනිල්ල
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    අපේ ගෙවල් පැත්තේ ඉංග්‍රීසි පන්තියට ආවා. ඉංග්‍රීසි පන්ති යන නිසා දැන් මිනිහට වෙලා නෑ රට ගැන බලන්න. 🤷‍♂️
     
    • Haha
    Reactions: kandahar

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    අපේ ගෙවල් පැත්තේ හිටියා හොරගෙඩියා බත් මුට්ටි ටික උස්සන්න ඇවිල්ලා
    පිරිමි ලමයි ටෙලි නාට්‍යද
     
    • Haha
    Reactions: kandahar