Maha gan wathurak ewi wage nedaමාතර - වහිනවා ටහිකෙන්න...
Maha gan wathurak ewi wage neda
ඔව් බන් මේකෙ ඉවරයක් නෑනෙ.. හැමිනෙනවාඑ බන්,බණ්ඩාරගම
මේ දැනුත් වහිනවා. බොල්ගොඩත් උතුරන්න කිට්ටුයි....
එහෙමටම යට වෙන්නේ නෑ. පොඩ්ඩක් වෙලවල් අහුවෙන ප්ලේසස් ටිකේ කල්පනාවෙන් ආවා නම් හරි.එ බන්,
බන්ඩාරගම වස්කඩුව පාරත් යට වෙනොද ?
හෙට එ පැත්තෙන් ගාලු පාරට එන්න හිතන් ඉන්නෙ....
ela bnඑහෙමටම යට වෙන්නේ නෑ. පොඩ්ඩක් වෙලවල් අහුවෙන ප්ලේසස් ටිකේ කල්පනාවෙන් ආවා නම් හරි.

uba bandaragama koheda bunහිතවත් මිත්රවරුනි,
ඔබේ ප්රදේශයට වැස්ස කොහොමද ?? ප්රදේශය සමග වැස්සේ තත්වය සදහන් කරන්න.