ඩොක්ට කෙනෙක් චැනල් කරා කකුලෙ සීන් එකට, කකුලෙ දනිස්ස පැනපු තැන පිටිලා තිබ්බ වතුර අයින් කරා , මට ක්ලින්ක් එක ලියලා දුන්නා එන කියලා, වැඩිය ඇවිදින්න එපා කියලා කීවා, මට දැන් ඇවිදින්න පුලුවන් ඒත් හරියට ඇවිදින්න අමාරුයි,හැබැයි මට කලින් පාරට වඩා ඉක්මනට ඇවිදින්න පුලුවන් උනා, මට කීවා පස්සෙ කාලෙක ආතරයිටීස්...