1. Himazharin

    Freelancerවරුනි මේ ටිකේ ආදායම් කොහොමද

    ඔයාලා කරන field එක මොකක්ද ඔයාලා ආදායම් වැඩි කරගන්න වැඩියෙන් orders හදාගන්න කරන tips and tricks මොනවද වැටිලා ඉන්න මනුස්සයෙක්ට උඩට එන්න පුලුවන් ලේසි ක්‍රම මොනවද මම කරන්නෙ designing and social media handling
  2. Himazharin

    ආයෙත් මාස දෙක තුනකට ඇදට කොටු උනා

    හොදම එකෙන් දෙවෙනි පාරට පැන්නෙ, exගෙ අයියා bacardi බෝතලයක් අරන් බෝඩිමට ආවා,ශොට් හතරක් විතර දාගෙන හිටියෙ,කාමරේට ගිහින් එලියට එද්දි දනිස්ස පැන්නා මම ඉදගත්තා පැන්න විදිහ මතක නෑ වෙරි මරගාතෙ වැටුනා නෙවේ, බෝඩිමේ ඉන්න අනිත් පොර first aid course එකක් කරන තිබ්බ නිසා ඌ ගානට දනිස්ස දාලා කරන්න ඕනෙ මූලික...
  3. Himazharin

    මේක විලාපයක් වගේ ඇහෙන්නෙ මට විතරද

    Progressive music ටික නම් මරු සින්දුව කැතයි, කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතී දමා ගිය තුත්තිරි මල් මිට තියාගෙන ඉන්නවද තව කෝපි පාට pacayaලාගෙ lyrics නම් සෙට් නෑ
  4. Himazharin

    බැංකු වල රත්තරන්

    බැංකු වල රත්තරන් තියන එක(උකස් නෙවේ පරිස්සමට තියන එක) ගැන මොකද හිතෙන්නෙ,ගෙදර තියන තත්වෙත් එක්ක ගෙදර තියන් ඉන්න බයයි.
  5. Himazharin

    යාලුවෙක්ගෙ වාහනයක් හොරකම් කරලා

    gps tracker එක ගලවලා, වාහනේ මාරවිලෙන් අරන් තියෙන්නෙ නුවර යනවා කියලා තමයි අරන් ගිහින් තියෙන්නෙ
  6. Himazharin

    Please Recommend a Best Vehicle Insurance

    හොද එකක් recommend කරන්ඩලා,වාරිකේ ශේප් වන්දිත් හොදට ගෙවන
  7. Himazharin

    Insurance හුටපට

    පියාගෙ ත්‍රීරෝදරතේ මුලින්ම දාලා තිබ්බෙ ජනශක්ති එකේ එකපාරක් accident වෙලා චප්ප ජුරුස් වෙලා ගෙව්වෙ 20යි හදන්න ගියා ලක්ශෙකට කිට්ටුව ඊටපස්සෙ අලියාන්ස් එකේ දැම්මා,මේ සැරේ වාරිකේ 21500ක් කියනවා පියාගෙ වයස වැඩි නිසාද ඒ වගේ ගානක් කියන්නෙ නැත්නම් නෝමල්ද මම 2023 ගෙවද්ඩි වාරිකේ 13යි ගානක් වගේ මතක පියා...
  8. Himazharin

    facebook helpppp!!!!

    https://ibb.co/HnfBcg9 මෙහෙම දාන්නෙ කොහොමද
  9. Himazharin

    ආයෙ down

    වැඩක් කරන්න හිතෙන් නෑ,ආසා කෑමක් කන්න හිතෙන් නෑ අලුතෙන් මොකුත් පටන්ගන්න හිතෙන් නෑ ඔහේ ඉන්නවා,දවස අවසානේ දෙයියනේ අද දවසම නිකන් නේද හිටියෙ කියලා හිතෙනවා,ඇගට අමාරුයි නිදිමත එනවා,දාඩිය දානවා මට තේරෙන් නෑ,මම ගෙදර නෙවෙයි ඉන්නෙ ඒත් ගෙදර ගියත් නිදාගන්න එක කරන්නෙ,මේ ටිකේ income එහෙමත් down
  10. Himazharin

    තාත්තට ඉඩමක් අරන් දුන්නා

    මම තාත්තා දුන්න සල්ලි වගයක් ඉන්වෙස්ට් කරලා ගත්ත ප්‍රොෆිට් එකෙනුයි මම හම්බ කරලා ඉතුරු කරපු සල්ලී දාලා තාත්තට ඉඩමක් ආරන් දුන්නා, තාත්තගෙ අක්කට නිකන් දීලා තිබ්බ ඉඩමක් මම ආපහු තාත්තට අරන් දුන්නෙ තාත්තා මේ ටිකේ හෙනම හැපි එකේ ඉන්නෙ මම ගෙදර ආවම වත්තට යන් කියලා මෙතන මේවා හදමු අරවා හදමු කිය කිය ප්ලෑන්...
  11. Himazharin

    මම ආස කෙල්ලො type එක

    කෙම්ලව මට වඩා වැඩිමල්නෙ අනික ඉන්දියන්නෙ :-( තව ටිකක් මූණ රව්ම් වෙලා මිටි වෙලා සුදු උනා නම් ex වගේමයි ,ලංකාවෙ මේ වගේ අය නැද්ද
  12. Himazharin

    ලංකාවට ගැලපෙන හොදම dating apps

    මොනවද? වේලිලා එපා වෙලා ඉන්නෙ
  13. Himazharin

    වාහන paint අව්ලක් (අකරතැබ්බයක්)

    අල්ලපු ගෙදර මනුස්සයා වාහනයක් ගත්තා ගිය අවුරුද්දෙ,ඕක බලන්න ගියෙ වෙන බුවෙක් මම ගියෙ ගේන්න විතරයි,පස්සෙ පොරගෙ ගමන් වලට යන්න උනේ මට තමයි, පොරගෙ දුව ලබන ඔක්තෝබර් මාසෙ ලංකාවට එනවා එනකොට වාහනේ පොඩ්ඩක් පිලිවෙලට තියෙන්න ඕන නිසා full paint එකක් දාන්න පොරයි මායි කතා උනා, වාහනේ බලපු බුවා බලපු හොද කියන්නෙ...
  14. Himazharin

    මේ ටිකේ හෙන අව්ලෙන් ඉන්නෙ

    freelancing වලට අමතරව කරගෙන ගිය ජොබ් එකක් තිබ්බ මම ඒකෙනුත් අයින් උනා,මම ඕන මගුලක් කියලා හැම මගුලම කරන නිසා ඒ මිනිස්සු මාගෙන් අන්වශ්‍ය විදිහට වැඩ ගත්තා,පස්සෙ මම ඒකෙන් අයින් උනා,මම ඒකෙ නොකරපු වැඩක් නැතුව ඇති.මේ දවස් වල freelancing වැඩත් වැඩිය නෑ.ගෙදරට බරක් වෙන්නත් බෑ ඒත් ජොබ් එකකට යන්න හිතක් නෑ මට...
  15. Himazharin

    උබලාට සින්දු අහද්දි ඇඩෙනවද

    ඇයි මේ වගේ ඒවා ආහද්දි ඇඩෙන්න එන්නෙ
  16. Himazharin

    ආසයි බයයි

    මට ලව් එක කෙල උනාට පස්සෙ ලව් කරන්නයි සෙස් කරන්නයි කෙල්ලො ටෝක් කරන්න හිතුනෙම නෑ,කෙල්ලෙක් ටෝක් කරන්න තේරෙන් නෑ,මම සෝශල් අඩුයි යාලුවෝ එහෙම අඩුයි ආශ්‍රය කරන්නෙ ලගම අය විතරයි,දැන් මට සෙක්ස් කරන්න ඕනෙ හැබැයි බඩුවක් ගහන්න බයයි කෙල්ලො ටෝක් කරන්න තේරෙන් නෑ මට පිලියමක් දෙන්ඩ
  17. Himazharin

    පොත එක්ක චැසියක් අරන් බොඩියක් ගහන එකද ලාබ (හිරුණිකා මොඩල්)

    මේ ටිකේ හෙනම ඉත්තෑවෙක් දුවනවා එකක් ගන්න ගන්න කියලා ඒ උනාට ගණන් බලද්දි හීල්ලෙනවා අපරාදෙ කියලා දැන් ආයෙ E නම්බර් ගන්නත් පුලුවන්
  18. Himazharin

    වාහන වලට පනින,වෙන්ඩ අබ්බගාතයෝ හන්දිවලට ගෙනල්ලා දාන බල්ලංගෙ කරදරේට කරන්න දෙයක් නැද්ද

    අවලං බල්ලෙක් ඉන්නවා ගෙදර දොර ඇරලා තිබ්බොත් ගේ අස්සට රිංගනවා,අවදානෙන් හිටියෙ නැත්නම් පූසන්ට දෙන කෑම එකටත් ශොට් එක දෙනවා ඇදං උඩ පුටු උඩ ලගිනවා,එලෙව්වට යන්නෙත් නෑ,අඩගැහලා අල්ලගන්න හැදුවට ඒ එන්නෙත් නෑ(හැගීමක් දැනීමක් නැති වේසිගෙ පුතෙක්)වාහනක් නැවැත්තුවොත් ඌ ඒකට රිංගනවා ගන්දස්තාරේ බෑ,මගෙන් ගල් පාරවල්...
  19. Himazharin

    වැස්සත් එක්ක මේ දවස් ටිකේ mood එක අව්ල් වගේ නැද්ද

    මේ ටිකේ කිසි energy එකක් නෑ වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ කරන වැඩක් හරියට කරගන්නත් බෑ progress එක බැහැලා තියෙන්නෙ හොදටම,තරහා යනවා සෑහෙන්න,කලකිරීමක් හැමවෙලේම දැනෙනවා,මට විතරද මේ අව්ල තියෙන්නෙ
  20. Himazharin

    Drone fly කරන අයගෙන් ඉක්මනට උපදෙසක් ඕනෙ

    අපි event එකක් කරන්න යනවා Havelock ground එකේ අපි ඒකෙදි අපේ event එකේ drone video ටිකක් ගන්න ඉන්නවා ඒ වගේම සමහර event අධීක්ෂණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා,අපි ඒකට permission ගන්න ඕනෙ කොහොමද ගන්න ඕනෙද event එකට වැඩි කාලයක් නෑ(සති දෙකකට ආසන්න කාලයක් තියෙන්නෙ)

    No contents