තරුණියන් තිදෙනෙකු විසින් තරුණයෙකු දවස් 3&#3482

ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    "Rees Mann, of the South African Male Survivors of Sexual Abuse, said nearly 20 per cent of sexual violations reported were on men.
    He said: 'Male victims are much less likely than females to report sexual abuse because police don't take it seriously.'
    Source - Daily Mail
     

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    අරු ලණු වලින් බැදලා උඩ පනින්න ඇති ඇඟ උඩ නැගල
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රුසියාවෙ එක පාරක් ඔයවගේ කේස් එකක් ගිහින් තිබුන. ලේඩි කෙනක් කරන සැලූන් එකකට හොරෙක් පැනල. ඒ ගෑනු කෙනා ජූඩෝ වලට කළු පටියක් තියෙන කෙනෙක්. එකී හොරාට අම්බානට නෙලලා අතපය ගැටගහල ව්යාග්‍ර බලෙන් පොවලා දවස් ගානක් බරපතල ලිංගික අපයෝජන කරල අන්තිමට සල්ලිත් දීල ඌව අතරල. අන්තිමට හොරාම පොලිසියට ගිහිල්ල පැමිණිල්ලක් දාල. මේකත් ඒවගේ කේස් එකක් වෙන්න ඇති. පේන විදියට සයෝ බැඳල තාම මාස දෙක තුනක් වගේ.:baffled:

    Hairdresser turns robber into sex-slave
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    sri_kid

    Member
    May 29, 2017
    28
    0
    0
    පව් දැන් ඒ කොල්ලා සමාජෙට මූන දෙන්නේ කොහොමද ? :(:(:(:(:(
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    Podi Silva - පොඩි සිල්වා;21719705 said:
    යන ගමන් Viagra අරන් ගිහින් පොවයි
    පව් අසරණයා :lol::rofl:


    අනිවා.. වැස්ස නේ Viagra නේ ශෝයි නේ :lol::lol::lol::lol:
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    කොහොමද බන් පිරිමියෙක්ව බලෙන් දුශනය කරන්නෙ. දැන් මේ කොල්ල මේ සිද්දිය පොලිසියට කියල තියෙන්නෙ ඌ මේකට කැමැත්තෙන් ඉදල නැති නිසානෙ. පිරිමියාගෙ කැමැත්තක් නැතිව සෙක්ස් කරන්නෙ කොහොමද බන්.:nerd:

    ඇයි බන් අර සනාගෙ vedio 1කේ කරන්නෙ.:lol::rofl:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආපෝ දැන් හැදෙන කෙල්ලෝ නිසා කොල්ලෙකුට නිදහසේ පාරේ බැහැලා යන්නත් බෑනේ පුතී මේ වයසක මනුස්සයා වෙලා මටත් දැන් පාර බැහැලා යන්නත් බයයි:shocked::no:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    රුසියාවෙ එක පාරක් ඔයවගේ කේස් එකක් ගිහින් තිබුන. ලේඩි කෙනක් කරන සැලූන් එකකට හොරෙක් පැනල. ඒ ගෑනු කෙනා ජූඩෝ වලට කළු පටියක් තියෙන කෙනෙක්. එකී හොරාට අම්බානට නෙලලා අතපය ගැටගහල ව්යාග්‍ර බලෙන් පොවලා දවස් ගානක් බරපතල ලිංගික අපයෝජන කරල අන්තිමට සල්ලිත් දීල ඌව අතරල. අන්තිමට හොරාම පොලිසියට ගිහිල්ල පැමිණිල්ලක් දාල. මේකත් ඒවගේ කේස් එකක් වෙන්න ඇති. පේන විදියට සයෝ බැඳල තාම මාස දෙක තුනක් වගේ.:baffled:

    Hairdresser turns robber into sex-slave

    :dull::dull::no::no: ithin owa bonne nati minissu nadda? wikara
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    අනේ අපිව ඔහොම උස්සන් යන්නේ නෑ නෙ :(

    යකෝ අප්‍රිකාවෙ ගෑනු 3දෙනෙක් .... බොට ඇස් ගෙඩි දෙක කටේ දාගන තමයි දූසනේ වෙන්න වෙන්නෙ....
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ලංකාව් ඔහොම සීන් වෙලා තිබ්බ පොඩි එකෙක් වැඩ උස්සන් ගිහින් කෙල්ලෝ වගයක් news වල ගියා දැන් අවරුදු බර ගානකට කලින් kandy වල

    වත්තල පැත්තෙත් උනා නේද ? අවුරුදු 8 - 10 කට කලින්.