කැමතිම ලෝකල් බ්‍රැන්ඩ් එක

ඇතුලට වරෙන් අඩිය

  • ගල්

    Votes: 8 26.7%
  • රම්

    Votes: 0 0.0%
  • ජින්

    Votes: 3 10.0%
  • ඇරැක්

    Votes: 4 13.3%
  • වොඩ්කා

    Votes: 5 16.7%
  • විස්කි

    Votes: 4 13.3%
  • වෙනත්

    Votes: 6 20.0%

  • Total voters
    30

janish05656

Well-known member
  • කැමතිම ලෝකල් බ්‍රැන්ඩ් එක

    ඇතුලට වරෙන් අඩියක් ගහන්න..

    ඩ්‍රින්කල් එක දාන එලකිරි වැසියනි..කැමතිම ලෝකල් බ්‍රැන්ඩ් එක මෙන්සන් කරමු..පොඩි උන් දුප්..!!

    1. ගල්
    2. රම්
    3. ජින්
    4. ඇරැක්
    5. වොඩ්කා
    6. කසියා
    7. විස්කි
    7. වෙනත්
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,992
    40,898
    113
    ඉස්සර ගොඩක් බිව්වෙ ජින්. ඊලගට රම්.
    දැන් නම් බොන එක නැවත්තලා ඉන්නෙ.
     

    janish05656

    Well-known member
  • ඉස්සර ගොඩක් බිව්වෙ ජින්. ඊලගට රම්.
    දැන් නම් බොන එක නැවත්තලා ඉන්නෙ.

    අඩෝ මචන්..ගින්දර කොල්ලෙක් ආ..මම ඉවසන් ඉන්නවා මොකෙක් හරි යාලුවෙක් කෝල් එකක් දෙනවා බන්..අපිත් පෙරේතකමට බොනවා..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,992
    40,898
    113
    අඩෝ මචන්..ගින්දර කොල්ලෙක් ආ..මම ඉවසන් ඉන්නවා මොකෙක් හරි යාලුවෙක් කෝල් එකක් දෙනවා බන්..අපිත් පෙරේතකමට බොනවා..

    බොන්න පටන් ගත්තු කාලේ අපිත් ඔහොම තමයි බන්
    උගුරට වක්කර ගන්න හැම ශොට් එකක්ම මීටරෙන් වක්කර ගනින්. කවදා හරි නවත්තන ඕන නම් ඒක උබට ලොකු උදව්වක් වේවි.
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    බොන්න පටන් ගත්තු කාලේ අපිත් ඔහොම තමයි බන්
    උගුරට වක්කර ගන්න හැම ශොට් එකක්ම මීටරෙන් වක්කර ගනින්. කවදා හරි නවත්තන ඕන නම් ඒක උබට ලොකු උදව්වක් වේවි.

    sirma kathwak bn oka nm biwwma thma smahara missu aththatama mn wgeda kyla bla gnna puluwn bt api mtr ekn ekta inna one....
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ලෝකල් විස්කි නම් ඉතින් සෙට් වෙන්නෙ V&A.ඒකෙත් ටේස්ට් එක දැන් ඉස්සරට වඩා වෙනස් වගෙ.

    අනිත් සෙට් වෙන එක තමා ගැලරි බ්‍රැන්ඩි

    ජින් වලින්නම් ඉතින් use කරන්නෙ ඇස්කොට් ඩ්‍රයි ජින්(ඇස් කොට්ට වෙනව:P:P)

    ඇ‍රැක් නම් ඉතින් ගොල්ඩ් ලේබල්,වැට් 9 ,ඕල්ඩ් රිසව් වගේ...