1. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    බොහොම ස්තුතියි. "අවසන් ලියුමයි" මුල් ගීතය සැම තැනම සෙව්වත් ලැබුනෙ නැහැ. සතිශ් ගායනා කරන ගීතය විතරයි අද ඇහෙන්නේ. මුල් ගායනය ෂෙල්ටන්ගේ බව බොහෝ අය දන්නෙත් නැහැ. ඒ ගැන අසන්නා දැනුවත් කිරීමට තරම් සදාචාරයක්ද අද මාධ්‍යයට නැහැ.
  2. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ඔබ කියූ දේ ගැන මමත් සම්පූර්ණයෙන් එකඟ වෙනවා. මේ අද කාලේ අළුත් සංගීතය මට නම් ඇසෙන්නේ කොත්තු රොටි හදන්න ටකරමට ගහනවා වගෙයි. රේඩියෝව අහපු කාලයක් මතක නැහැ. අප කැමති ගීත අහන්න වෙලා තියෙන්නෙ තැටි වලින්ම විතරයි. :(:(:(:(
  3. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Thank you very much Kumara for the PW & for this beautiful song by Jothi. I have never heard this song before. Great work brother, keep it up & give us more Jothi songs. :):):):):):):):)
  4. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මුල් ගායනය පුෂ්පරාණී ආරියරත්න
  5. Chrisanthie

    lankawata adu thawa mona amathikamada?

    Kunu kasala amathi :lol::lol::lol::lol:
  6. Chrisanthie

    lankawata adu thawa mona amathikamada?

    Aluth 1000 kola pilibanda amathi
  7. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    This link is not working. :(:(:(:(:(
  8. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මුල් ගායනය සිනමාවේ අග රැජිනිය රුක්මණී දේවී ( නොහොත් ඩේසි ඩැනියල්ස් )
  9. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මුල් ගායනය සූරිය ශංකර් මොල්ලිගොඩ / වී. පී. ලීලාවතී
  10. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මුල් ගායනය විවියන් ද සිල්වා බොරලැස්ස / කාන්ති වක්වැල්ල
  11. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මුල් ගායනය ජාතික ගීයේ නිර්මාතෲ ආනන්ද සමරකෝන් / වී. පී. ලීලාවතී
  12. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මුල් ගායනය වසන්තා සන්දනායක
  13. Chrisanthie

    Can U believe those are pencil arts

    Fantastic ! :):):):):):):
  14. Chrisanthie

    Happy Birth Day to Gen. Sarath Fonseka

    සරත් ඍතුව උදා වෙන්නට ළඟයි. ජය හෛ !!
  15. Chrisanthie

    Denimak Uda Gewuu Jeewithayak

    ඩෙනිමක් ඇඳගන්න පාවහන් පළඳින්න ජේත්තුවට ඇවිදින්න ඩෙනිම ඉරා පෙන්වන්න දෙපයක් නොමැති මට හදවතක් නොමැතියැයි නොසිතන්න ඉරා පෙන්වන්නද මගේ මුදු හදවත ඔබේ ලේ රත මගේ ලේ රත එකම බව හිතවත :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  16. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    පසුව ගායනා කරපු ගීතයට වඩා,මේ පැරණි ගීතයේ ජෝතිගෙ හඬ ගොඩාක් ගැඹරුයි. ජෝතිට මල් තියලා වඳින්න හිතෙනවා මේ වගේ අපේ හදවතට කථා කරනකොට.
  17. Chrisanthie

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මුදලිතුමත් කවි ලියන්න තටමනවා බැරිවෙල වගෙයි, ලජ්ජාවෙන් ඇඹරෙනවා :lol::lol::lol::lol::lol::lol::lol:
  18. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ෂා නියමයිනෙ. ඔව ජෝති උගුර පෑදුවත් අපිටනම් ලස්සනයි. මේ සුවිශේෂ ගීතය ඒ නිසාම දාහක් වටිනව. පසු කාලෙකදි එතුමාට උගුරෙ අමාරුවක් තිබුනලු ඊර්ශ්‍යා කාරයෙක්ගෙ වැඩක් නිසා. හැබැයි මේ ගීතය නැවත ගයා තිබෙනව. ඒකෙ එහෙම අවුලක් නැහැ. :):):):):):):):):):):):)
  19. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    PW illuwama denne nethinam, ane ithin mae lassana sindu dala mokatada ? :(:(:(:(:(:(:(:(:(:(:(
  20. Chrisanthie

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඇලපාතලා ගජරාමෙට උන්නාට සමකල හැකිද ගජමන්ලගෙ කවිකමට දෙන්නද කවි පෙලක් මීපැණි බේරෙන්ට මුදලිතුමෝ බැහැ ඔහෙලට ළංවෙන්ට :):):):):):):):):):)

    No contents