1. Chrisanthie

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    Mokatada ithin Sinhala nethi isawwak ? Danna kenek deepalla udawwak :(:(:(:(:(:(:(:(:(:(
  2. Chrisanthie

    post your height here..

    බලාගෙන යනකොට කොටාලා එකෙක්වත් නැහැනෙ ! :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  3. Chrisanthie

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    බැඳපු කෙල්ලො ළඟට ගිහින් මොනවද මේ කථා ලැජ්ජා නැද්ද ගුටි කන්නට අහිමි පෙමක් පතා කෙල්ලො වසයි හිතට ගනිං අනේ මෝඩ පුතා මීට පස්සෙ දුර ඉඳගෙන ඉඟි කරපන් පුතා :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  4. Chrisanthie

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හිරු අවරට ගොසින් අඳුරුයි ගම්මානේ කොඳ මල් පිපී නැලවෙනවා මඳ පවනේ ඉන්නේ නැතිව බුම්මාගෙන සිරි යහනේ එනවද කවි කියන්නට මා හා හඳ පානේ :cool::cool::cool:
  5. Chrisanthie

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මොකද බොලේ කඩිමුඩියක් මේ තරමේ ? නිදි මර මර ලියමි පිළිතුරු මගෙ කරුමේ !! :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  6. Chrisanthie

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඇරයුම් ලැබෙනතුරු ඉන්නේ මොටද මලේ ? ලියන්නට අපි නැහැ තහනමක් කලේ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  7. Chrisanthie

    ~~ Post Your Real Name Here... ~~

    අවතාරෙ තමයි සවුත්තු. හරියට අවතාරයක් වගෙයි. රෑට දැක්කොත් නූල් බඳින්න වෙයි. :shocked::shocked::shocked::shocked::shocked:
  8. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    බොහොම ස්තුතියි. එඩ්වර්ඩ්ගෙ ඒක පුද්ගල ප්‍රසංගයක් තියෙනව ජන.15 වෙනිදා.
  9. Chrisanthie

    Hello my friend, how are u ?

    Hello my friend, how are u ?
  10. Chrisanthie

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඉබි හාමිගෙ හිත ඩිග් ඩිග් ගැහෙනවලූ:oo: කටුවෙන් එබී හොරැහින් වගෙ බලනවලූ:eek: ඉඟි බිඟි පාන්නට පොඩ්ඩ්ක් ලැජ්ජයිලූ:lol: ඕනෑ නැති ප්‍රශ්න මොකටද මගෙ යාළූ :no:
  11. Chrisanthie

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සීතල රැයේ තනි පාළුව සිත රැඳුනේ නිදි වැරුවත් ඉබි නයිදේ නැත මානේ දිනකර නැගී මල් පිපෙනා මේ අරුණේ ඉබ්බෙක් නේද හතිලන්නේ වැට අයිනේ සංදේශය කියවා සිත පිනා ගියා ඉබි හාමිත් හිනැහෙනවා දෑස අයා මොනවා එවන්නද පිළිතුරු ලෙසට ලියා ශුභ නත්තලක්! අයියෝ හොර ඉබ්බා පැනල ගියා :):):):):):):):):):):):):):)
  12. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    සැලෙන ලෙලෙන දළුවක සිත නැලවේයා නුඹේ හඬට ගී කොවුලන් සැඟවේයා අමා සරින් අප දෙසවන් පිනවායා ඔබේ නමින් කවි සීපද ලියවේයා
  13. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    අමරසිරි පීරිස් මහතාගෙ හඬ ගැන කියලා වැඩක් නැහැ. ගැඹුර සාගරයක් වගේ,ඇඹුල ඇපල් මලක් වගේ.
  14. Chrisanthie

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මේල් යවන එක මොන ජොලියක්ද ඉබ්බෙක් අතේ එන ලියුමක් වගෙ රසද ? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  15. Chrisanthie

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සංදේශයක් එව්වේ ඔබ කා අතද හංසයෙක්ද, සැවුලෙක්ද, රන ගිරවෙක්ද මඟ බල බල ඉඳිමි කෝ තව රෑ වෙයිද තවමත් නැත්තෙ ගල් ඉබ්බෙක් අත නේද ? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  16. Chrisanthie

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඩිකිස් ගොයියො මොකදෑ මේ වටින් ගොඩින් කියාපන්කො හිත ඇතිදේ කෙලින් හිටන් ;);););););););););););););)
  17. Chrisanthie

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කවියෙන් කවිය ගොතලා රස පද පේලී එළකිරි පැටව් ලියනා මේ කවි කෑලී සුන්දර හැඟුම් දනවයි සිත මනහාරී සංදේශයක් ලියමුද රස කවිකාරී ...
  18. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    අනංගවාදය ගැන මම දැනගෙන සිටියත්, මිල්ටන්ගෙ "පෙම්වතුන්ට මරණේ" ගීතය අසා තිබුනේ නැහැ. ඔබට ගොඩාක් පින්. මෙවැනි සුන්දර කලාකරුවන් අප රටේ නැවතත් උපදින්නේ කවදාද ? වාද කෙරුවෙ ගීතයෙන් මිස අද වගේ කැපිලිවලින් නොවෙයි. :oo::oo::oo::oo::oo::oo::oo:
  19. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Yes I read in Latha's upahara book, that even Dharmadasa Walpola could not identify his son's voice. When a song by his son was played on the radio, Dharmadasa has called his wife & said, මම ඔය වගේ ගීතයක් ගායනා කෙරුවෙ නැහැනෙ ? පුතාගෙ හඬ තමාගෙ හඬ කියා පියා පවා රැවටුනා. :):):):):):):):):)
  20. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    No contents