1. KuKu KoKa

    අපේ මුහුද

    උපුටා ගැනීම Online Entrepreneurs Club ®
  2. KuKu KoKa

    2019 ට කලින්

  3. KuKu KoKa

    Amazon prime video බලන්න පුළුවන් හොඳ VPN එකක් මොකක් ද

    Amazon prime video බලන්න පුළුවන් හොඳ VPN එකක් මොකක් ද මචන් තියෙන්නේ. මගේ තියෙන්නේ UK Account එකක්. මම එක එක VPN දාල බැලුවා. හරියන්නේ නැහැ නේ.
  4. KuKu KoKa

    We Stop Human Trafficking

  5. KuKu KoKa

    අම්බපාලී කථා වස්තුව

    පෙරඑක් දවස දබදිව් තලයේ ගෞතම බුදුන් වහන්සේ වැඩසිටි සමයේ ජීවක අඹ වනයේ සුවිසල් අඹ රුකක් මුල රූමත් දැරියක් ඕපපාතිකව උපත ලැබුවාය. ජීවක අඹ උයනෙහි සිටි ප්‍රධාන උයන්පල්ලා ගේ බිරිඳ එම සුරූපි දැරිය කෙරෙහි දරු සෙනෙහස උපදවා තම නිවහනට රැගෙන ගොස් අදරින් පෝෂණය කළේය. අඹ ගසක් මුල පහළ වු බැවින් ඇයට “අම්බපාලි”...
  6. KuKu KoKa

    බද්දේගම සමිත හිමියන්

    බද්දේගම සමිත හිමියන් කොරෝනා අසාධනය වීමෙන් අද අලුයම අපවත් වී ඇත. ලංකාවේ ඉන්න ඕනේ හොඳ අය මෙලොව අය හැර යනවා. අවංකවම මාරම දුකයි මචං . උන් වහන්සේට නිර්වාන සම්පත්තිය ලැබේවා.
  7. KuKu KoKa

    මේ ෆිල්ම් එකේ ටොරන්ට් එකක් හොයල දියල්ලකෝ.

    DEN STØRSTE FORBRYTELSEN (Betrayed) | 2020 මෙන්න මේ ෆිල්ම් එකේ ටොරන්ට් එකක් හොයල දියල්ලකෝ.
  8. KuKu KoKa

    චීනා ලංකාවේ මිල්ටරි බේස් එකක් ගහනවා

    අනාවැකියක් කියන්නද සහෝදරවරුනි. ඉදිරි වසර 10 ඇතුලත චීනා ලංකාවේ මිල්ටරි බේස් එකක් ගහනවා. උන්ට දකුණු ආසියානු කලාපයේ යුද මිල්ටරි බේස් එකක දැඩි අවශ්‍යතාවයක් තියනවා. උන්ගේ ප්‍රහාරක ගුවන් යානා , යුධ නැව් ඔක්කොම මේකේ ගාල් කරයි.
  9. KuKu KoKa

    මම ලෝභ වෙලා බන්

    ඉස්සර වගේ නොවෙයි බන් දැන් ඉස්සරටත් වඩා මම ගොඩක් ලෝබ වෙලා. මම ඔකොම කෝස්ට් කටින් කරනවා. දැන් වැඩිපුර ෆෝන් කෝල්ස් ගන්නේ නැහැ. කාට හරි ring කට් එකක් දෙනවා ගන්න කියලා.
  10. KuKu KoKa

    නිම්මි හරස්ගම

    Nimmi Harasgama nominated for Best Drama Performance Award at the UK National Television Awards 2021 Nominated alongside industry greats such as Olivia Colman, Gillian Anderson, Hugh Laurie, Tahar Rahim and Jenna Colman, Sri Lankan actress Nimmi Harasgama is in the running for the Best Drama...
  11. KuKu KoKa

    ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

    ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ඇයි පරිගණක ක්ෂේස්ත්‍රයේ ඉන්න අය බනින්නේ. මෙයාල ඇත්තටම කවුද . රජ්‍යමට්ටමෙන් පිළිගැනීමක් තියන සංසධයක් ද?
  12. KuKu KoKa

    SLT Fiber Unlimited

    SLT Fiber Internet slow බන්. මෙයාලා දෙනකොට 100 Mbps දෙනවා කීවට මෙච්චරයි බන් එන්නේ. මට අහන්න තියෙන්නේ TRC එක බුදිද කියලා. මෙචහර මිනිස්සුන්ට අසාධාරණයක් සිද්ද වෙනවා. එයාලා සද්ද නැහැ.
  13. KuKu KoKa

    මිල්කා ගෙහනි

    18 හැවිරිදි මිල්කා ගෙහානිට ජපානයේ ටෝකියෝ ඔලිම්පික් වරම් හිමි වෙලා. ලංකාවේ නම රනින් බබළවන්න ඇයට ශක්තිය ලැබේවා.
  14. KuKu KoKa

    ලොකු අක්කි

    අපේ ලොකු අක්කිගෙ පුතාට ලසා අයියාට කියල අකුරු කියවන්න හිතන් ඉන්නේ.නව තාක්ෂණයත් එක්ක අලුත්වෙන තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙක් ලවා අකුරු කියවීම ඉතාම සුභමුර්තියක්
  15. KuKu KoKa

    නැවෙන් හිඟා කයි

    රජය බංගලියන්ගෙනුත් හිගා කනකොට ගිනිගන්න නැවේන් මිනිස්සු බඩු අදින එක පුදුමයක් යැ.
  16. KuKu KoKa

    ලංකාව ෆේල්

    මුළු රටේම විවිද අර්බුද නිර්මාණය වෙමින් පවතින ලකුණු තියනවා. ලංකාවේ තත්වයනම් එන්න එන්න හොඳ නැහැ. රටේ කරුමෙට මුල් පුරවැසියාගේ තියන මුසල කමට රටම විනාශ වෙනවා ලංකාවේ පවතින දහසක් අර්බුද වලින් බිඳක් විදුලිය සැපයුම හරියට දිගන්න බැහැ අන්තර්ජාලය එහෙම්පිටින්ම මන්දගාමී වෙලා. ගිනිගන්න නැවක් නිවා ගන්න බැහැ...
  17. KuKu KoKa

    අමතක නොවන චරිත

  18. KuKu KoKa

    ශුක්‍රානු

    මිනිස් ශුක්‍රානු වල වැඩි ප්‍රතිශතයක් ග්ලූකෝස් හෙවත් සීනි අඩංගු බව මහාචාර්ය වරයාගේ ජීව විද්‍යා දේශනයේදී කියවුනා. උනන්දුවෙන් දේශනය සටහන් කර ගනිමින් සිටි එළකිරියේ ඉරෝසන් මහාචාර්ය තුමාගේ මේ ප්‍රකාශය ආශ්‍රයෙන් ප්‍රශ්නයක් අසන්නට තිබුනා මහාචාර්ය තුමනි එසේනම් ශුක්‍රානු වල පැනි රසක් නැත්තේ...

    No contents