සහෝලා අපි ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන්. අල්ලපු ගෙදර උන් උන්ගේ වත්තයි ගේයි විකුනනනවා. උන් මුළු ගෙවල් ඉඩම් විකුනලා පවුල පිටින්ම කැනඩාවට යන්න හදන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඉඩමයි ගේයි වෙන මොකෙක් චාටර් එකෙක් ගත්තොත් අපිට අසල්වැසියෝ විදිහට ඉන්න බැරි වනවා. දන්නවනේ සමහර චාටර් පවුල් අල්ලපු වත්තට සෙට් උනාම...