තාම දාහතයි පෙම්වතෙක් නෑ ඉතින් - ටාෂියා කාලියදාස
ටාෂියා කාලියදාස මේ දවස් වල කවුරුත් දන්න කියන ජනප්‍රිය චරිතයක්. දාම් සහ ඉන්ටර්නැෂනල් කියන නාට්‍යන් හරහා ෙගාඩක් ෙදනාෙග් කතා බහට ලක්වුනා. ඉතිං ඇය ඇයගේ අලුත් විස්තර ගැන ෙමලස පුවත්පකට පවසා තිබුනා.
ටාෂියා, කොහොමද ජීවිතේ...?
සතුටින්, හොඳින්...