ගෑස් තියනවද

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    gas.png




    මචන් උබලගේ පැත්තේ ගෑස් තියනවද. ගෑස් එකක් හොයා ගන්න පට්ට දුකක් විඳිනවා බන්.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ආවේ සිංහ වේශයෙන් . ඒත් දැන් ඇමරිකන්කාරයා හත්පොලේම ගූ නාගෙන ෆේල් වෙලා. අඩුම තරමේ මිනිස්සුන්ට ගෑස් එකවත් ගන්න විදිහක් නැහැ.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    පෙරේද litro gas එක නොර්මල් ලොකු එක හෙව්වා තැන් 6 ක වගේ .. හැම තැනම තිබ්බේ අර අලුත් මගුල විතරය්. උන් කියනවා උන්ට ගෙනත් දුන්නේ ඒක විතරය් කියල :dull::dull: . අන්තිමට කැලණිය petrol shed එකේ විතරය් තිබ්බේ ..
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    බර අඩු එක විතරය් තියෙන්නෙ. අනිත් එක එන්නෙ නෑ කියනව කඩවල උන්
     
    • Like
    Reactions: Kolama and NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගෙදර ගෑස් සිලින්ඩර් දෙකක් තියනවා ජාති දෙකෙන්. එකක් ඉවර උනාම අනිත් එක ලිපිට හයිකරලා ඉවරවෙච්චි එක ගෙනත් තියනවා. බැකප් එකක් තියනවා දැනට.. කඩේ තිබ්බ අන්තිම ලිට්රෝ සිලින්ඩරේ ගත්තෙ මං. ඒකත් කඩේ එකාට උදේම කෝල් එකක් දීල රිසර්ව් කරල තිබ්බ හින්ද.