මටනම් ලංකාවේ එක පකේ දේශපාලන පක්ෂයක්වත් වැඩක් නැහැ. ඒත් බලපල්ලා මිනිස්සු දැන් නන්දෙට බය නැහැ වගේ . එකා දෙන්න නැගිටිනවා. මමනම් දකින්නේ හොඳම දේ නන්දසේන මේ ආණ්ඩුව දමල ගහල ඇමරිකාවට ගිහින් තමන්ගේ පවුලත් එක්ක ලස්සනට ජිවත් වෙන එක. නැත්නම් නන්දසේනට වෙන්නේ දවසක ලිබියාවේ ගඩාෆිට වෙච්ච දේ. මිනිස්සු එල එලව...