1. shammee

    ::::::::Modern Bathtubs :::::

    අමතක නොවෙන නෑමක් නාන්න වගේ!:P
  2. shammee

    Swimming Babies!

    :)ගිය ආත්මේ මාළු පැටවුද දන්නෑ:lol:
  3. shammee

    එදා "සුරනිමල", අද අපට "නීරෝ" විය (Cpl, Premasiri alias "NERO)

    නීරෝ ගැන කතාව සදාකාලයටම සිංහල හදවත්වල ජිවමානයි!:)
  4. shammee

    ::::::::Modern Bathtubs :::::

    මේකනං නියමයි!:)අඩු වියදමකින් අපටම හදාගන්නත් පුලුවන්. [/CENTER]
  5. shammee

    අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

    මෙන්න මේ සත්‍යය නිසයි බලය ලැබෙන්නේ.:)සත්‍යම බලයක්. (මේ අටවිසි බුදුවරු දසපාරමී පුරා, මාර පරාජය කොට බුද්ධත්වය ලැබූ සත්‍ය අනුහසින් ජය වේවා!)
  6. shammee

    Crownless - sinhala

    මට ඔයා දුන්න ෆිල්ම් එකක සීන් එකක් මතක්වුනා. මරණයෙන් අවසන් නොවන මතකය!ලස්සනයි.කාලෙකින් නිර්මාණයක් දැක්කෙ:)
  7. shammee

    The Most beautiful girl

    :lol:එතකොට දෙය්යන්ට සුරංගනාවියොත් ෂුවර් නෑ:P
  8. shammee

    Superb Pictures of the Year

    99%ලස්සන පිංතූරයක රහස ජලය!:) අදට ලකුනු ඉවරයි:P
  9. shammee

    පරණ පරිගණක වලට නැවත පණ දෙන්න

    තාක්ෂණික පැත්ත ගැන නං මට අවබෝධයක් නෑ එච්චරම.ඒත් මේ උත්සාහය ගොඩක් අයට ප්‍රයෝජනවත්වෙයි.:)& You have given out too much Reputation in the last 24 hours, try again later.:(
  10. shammee

    Bus_Mafia_Of_Sri_Lanka_ලංකාවේ_බස්_මාෆියාව

    ඇත්තෙන්ම මමත් බස්වල තත්වය අහලා තිබුනට අත්දැකීම් නං අඩුයි.මතක තියන කාලෙකදී නුගේගොඩින් මහරගමට එන්න 122A/C බස් එකකට නැංඟා.මගේ අම්මෝ...සෙනඟ..යාන්තම් කකුල් දෙක තියාගන්න ඉඩක් තිබුනා.වායුසමීකරණයේ තතු කියලම වැඩක් නෑ.දහඩිය බේරෙමින්,තෙරපෙමින් යන්න මොනවට දෙගුණයක් ගෙවනවද මන්දා.සිංහලයා ඔහේ පැත්තකට වෙලා දෙන...
  11. shammee

    අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

    මේ විස්තරය සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ මිතුරෙක්ගෙන්.ඇත්තෙන්ම පුදුමයි මේ පාරම්පරික දැනුම.කිසිම අතුරුඅන්තරාවක් නැති දෙයක් නිසා මේක මෙතන දාන්න හිතුනා. ඩෙංගු හා පිළිකා නසන්න ගස්ලබු යුෂ!!! (.......ඇබොරිජීන්වරුන්ගේ බෙහෙත් වට්ටෝරුවක් අනුව පැපොල් කොළ තම්බා බීමෙන් පිළිකාවක් සුව කරගත් ස්ටැන් ෂෙල්ඩන්...
  12. shammee

    gal..gal...20 Cool Rocks..

    :D&++
  13. shammee

    ~ වලකිමු Fake Movies වලින් ~

    ලොකු උදව්වක් වෙයි කට්ටියට.:) හැබැයි මට නං ෆිල්ම් බලන්න වෙලාවක් නෑ.
  14. shammee

    menna weda

    අනේ කාලේ!:dull:
  15. shammee

    අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

    ඔයාලා සමහරවිට සරුවත් බීලා ඇති.කාලයක් මට ඉතාම අප්‍රසන්න බීම තමයි සරුවත්.පාරක් ගානෙ,වාහන දුම-දූවිලි-මැස්සො අස්සෙ අපිරිසුදු විදිහට තියන සරුවත් දැක්කම බොන්න හිතෙනවද? මෑතක දවසක ගුවන්විදුලියෙන් මට ඇහුනා සරුවත්වලට දාන කස ඇටවල තියන ගුනය. මෙන්න බලන්නකෝ විස්තර ටිකක්.:D කස ඇට හෙවත් සරුවත් පානයේදී යොදාගන්නා...
  16. shammee

    රී-ලෝඩ් මෑන්ස් ට මොකද උනේ ?

    :lol::rofl:ඕවා නං අපි දන්නෙ නෑ. අපි ඔය ගැටවලට අහුවුනෙත් නෑ.;)(සමහර විට අපි නොදන්න දෙයක් යට ඇති?)
  17. shammee

    අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

    මේක කිව්වෙ අපේ....කෙනෙක්.කතාව නං සහතික ඇත්ත. හොඳටම බර වැඩ කරන,හවසට අරක්කු ටිකක් නැතුවම බැරි පිරිසක් ඉන්නවනේ මේ සමාජයේ.ගල් කඩන..කුඹරු කොටන...නාටාමිලා..වගේ.එයාල උණක්-හෙම්බිරිස්සාවක් හැදුනම හෝ ඇඟපත රිදෙන දවසට ගන්න බේතක්.ඉස්සර යාපනෙන් ඇවිත් තියනවා කුඩක් උලුන්දුමරුප්පු කියලා.ඒක අරක්කු වීදුරුවකට දාලා...
  18. shammee

    අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

    :)රෙප් නැතත්,දන්න-අහලා තියන බේත් මෙතන දාන්න.මේක ඔයාල හැමෝගෙම තැනක්.

    No contents