කැස්ස සඳහා ඇති අත් බෙහෙත් ද අප දැනගෙන සිටිය යුතුය.
පානය කරන තරල ප්‍රමාණය වැඩි කරන්න. උණුසුම් පාන වඩාත් ගුණදායකය. මෙහිදී කොත්තමල්ලිවතුර, තේවතුර, සුළු හා කැඳවර්ග මෙන්ම මඳ උණුසුම් වතුර ද සුදුසුය. දෙහි යුෂ සහ පලතුරු යුෂ පවා ගුණදායකය. එහි ඇති වෛද්‍යමය ගුණය නම් උගුර ප්‍රදේශය තෙත්ව තැබීම මගින්...