:rolleyes::Dකොහෙත්ම මම ආන්ඩුවිරෝධියෙක් නෙවෙයි කසුන්.අනිත් අයත් කියන්නෙ මේවගේ දේවල් ප්‍රමුඛත්වය දීලා කරන්න ඕන කියලා.මොකද මේකෙන් බොරතෙල් ගෙන්වද්දී,අති විශාල වශයෙන් පිටරටට ඇදෙන ජාතික ධනය ඉතිරි වෙනවා.ඒ සල්ලිවලින් රටට ලොකු දෙයක් කරගන්න පුලුවන්.
අනික් පැත්තෙන් අපේ බුද්ධියට (රටේ) නිසි ඇගැයීමක් වගේම...