1. Inigo Montoya

    අල්ලහු අක්බර් ලා New-York වලට පහර දේ. පල්ලි ගිනි තියයි.

    ආගම නේ බන් උන්ගේ ජීවිතේ, එක කල්ට් එකක්. අපිට වගේ නෙවේ. අපිට නිදහස තියෙනවා ඕන දෙයක් කරගන්න. ඒ කරන දේවල ප්‍රතිඵලය අපි විඳින්න ඕන. නමුත් අර ආගමේ එහෙම නෙවේ, දෙවියන්ගේ නමෙන් ඕනෑම දරුණු වැඩක් කලත් යන්නේ ජන්නාතයට. හරි පුදුම මෙන්ටලිටි එකක්.
  2. Inigo Montoya

    නරිය හුක්කි හූ කියනවද ඇත්තටම?

    අපේ පැත්තේ කතාවක් තියෙනවා, ඔය ජර්මන් ෂෙපර්ඩ්/ ඇල්සේෂන් බල්ලෙක් හදන්න ආස වෙච්ච එකෙක්ට කවුද නරි පැටියෙක් ගෙනත් දීල. මූත් පුළුන් බොලේ වගේ නිසා හදල. ටිකක් ලොකු වුනාම රෑට මූ හූ කියනවලු. එතකොට තේරිලා තියෙන්නේ නරියෙක් කියල.
  3. Inigo Montoya

    ණය ගෙවාගන්න බැරි උනොත් මොකද වෙන්නේ?

    වෙන්දේසියක් බන්, වෙන්දේසියේදී රුපියල් 100ට 200ට ඉල්ලන්න බෑ, තක්සේරු වටිනාකමක් තියෙනවා, එතන ඉඳල උඩට. ඉල්ලුම වැඩි වුනොත් හරි, තක්සේරු වටිනාකම ගෙවන්න එකෙක් නැත්නම් වෙදෙසිය ආපහු තියනවා.
  4. Inigo Montoya

    පූස් මොටාගෙ ඔලුවෙ පොඩි ගැටිත්තක්

    ඔවු මේක පිපිරිලා දැක්කම බයත් හිතෙන තරමේ වලක් වගේ තුවාලයක් හැදෙනවා. හැබැයි සනීප වෙනවා.
  5. Inigo Montoya

    ලපයා හොඳයිලු 👏 😍

    කොහේ දිනන්නද බන්? උඹ නිකම් පාරට ගිය වෙලාවක මිනිස්සු එක්ක කතා කරපන්, උඹ ජෙප්පෙක් කියල අඟවන්න එපා. මිනිස්සු තාම උඹලගේ ත්‍රස්තවාදී සංවිධානේ ගැන බයේ ඉන්න නිසා මූනට කියන්නේ නැහැ. එත් වෙන පක්ෂෙක එකෙක් කියල දැනගත්ත ගමන් කොටාගේ කළිසම ඔලුවෙන් ගැලවෙන්න දෙසන්නේ.
  6. Inigo Montoya

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කින් ඉහළට💥🔴

    ලෝක වෙළෙඳපොළේ මිල අපිට වැඩක් නැහැ. මෙහෙ මිළ හදන්නේ ලප කොටා ඌට හිතෙන විදියට. මිනිස්සු බණිනවා නම් ටිකක් අඩු කරනවා. මිනිස්සු සද්ද නැතිව ඉන්නවා නම් නහුතෙට වැඩි කරනවා. අන්න එක තමයි උන්ගේ සූත්රේ.
  7. Inigo Montoya

    ලපයා හොඳයිලු 👏 😍

    තව ටිකක් කුජීත වෙලා ජෙප්පෙක් දැක්කම කෙළ ගහන ගානට එනකම් ඉන්නේ බන්. තව ටිකක් කල් ගිහින් එකත් වෙයි.
  8. Inigo Montoya

    ලපයා හොඳයිලු 👏 😍

    එහෙනම් පළාත් සබා ඡන්දේ තියපන්කෝ, උඹල දිනයි නෙහ්.
  9. Inigo Montoya

    GovPay ස්කෑම් - දඩේ ගැන පිලිපීන උන් දන්නේ කොහොමද? 🤔

    ඔවු බන්, මම පාර්සල් එකක් ඕඩර් කරලා නැතිවත් ඕක ආව.
  10. Inigo Montoya

    නහිල් ජයසූරියට මල පැනලා 😂

    මට ෂුවර් දැන් ජෙප්පෝ ඔය මනුස්සයේගෙන් පැන පැන පළි ගනීවි කියල.
  11. Inigo Montoya

    හ්ම්ම්, කවුද මෑ 🥴🥴?

    ලස්සණයි, පොඩි නපුරු පෙනුමක් තියෙනවා.
  12. Inigo Montoya

    Soya meat as a protein source to gain muscles

    මේවා වර්ග තියෙනවා නේද, ලංකා සෝයි එකේ ඒවා සොෆ්ට්, ෆ්රීලන් එකේ ඒවා හය්ය වැඩි.
  13. Inigo Montoya

    BYD ගත්ත අයට වාසියක්

    උන් ලොක් ටයිට් ගාලා නියම ටෝක් එකට ඇනේ තද කරලා නැහැ. එක මූලික වරදක් නෙ. මට හිතාගන්න බෑ මේ වගේ ලොකු කොම්පැනි එකකින් එහෙම වරදක් වුනේ කොහොම්දද කියල. ටොයෝටා උන් නම් ෂුවර් ඇනයක් අඩුවෙන් එවන්නේ නැහැ.
  14. Inigo Montoya

    අනුරයියා මේ රට හදනවා... (Air taxi ළඟදීම)

    ඕව නෙවේ බන්, පොරොන්දු වුන පරිදි පබ්ලික් ට්‍රාන්ස්පෝට් ටික හදන්න කියපං .
  15. Inigo Montoya

    ඒකත් ඉවරයි...😡OnePlus+ will reportedly officially shut down in the US and Europe later this week..🔴

    වෙස චීන්නු මොකක් හැදුවත් අවුරුද්දෙන් දෙකෙන් ඒවා නවත්තල දානවා. ඉතින් මේවට අප්ඩේට්ස් සෙකියුරිටි පැචස් ඒවා ඒවිද?
  16. Inigo Montoya

    Soya meat as a protein source to gain muscles

    ඒවා කන්න බෑ, දිරවන්නේ නැහැ. එක දිරවන්න පුළුවන් විදියට හදන ප්‍රොසෙස් එක මහා දිග සංකීර්ණ එකක්. චීනුන්ගේ සම්ප්‍රදායික ක්‍රම එහෙම යූ ටියුබ් එකෙ තියෙනවා.
  17. Inigo Montoya

    Ravo 815 ස්පීකර් එක ඕෆ් වෙනවා

    ඕක ගලවල කැපාසිටි වැඩි බැටරි එකක් දාන්න
  18. Inigo Montoya

    මේ ලංකාවෙ කෙල්ලෙක්ද?

    පොටෝ ප්ලීස්
  19. Inigo Montoya

    ⛔BREAKING⛔ සහරාන් ගේ යැයි සැක භූගත බංකරයක් ගම්පොල පාසලකින් මතුවෙයි! 😱

    රජයේ දෙපොළක්, පොලොව යට නිවාස හදන්න බංකර් හදන්න අවසර ගන්නත් ඕන. ඔය දෙක නිසා අරුන්ට පුකෙන් යන්න නඩු වැටෙන්නේ.
  20. Inigo Montoya

    BYD ගත්ත අයට වාසියක්

    එත් බන් හුළඟක් හැමුවා කියල ඇන ගැලවෙනවා නම් මළ කෙලියක් නේ වෙන්නේ.

    No contents