ඒවා හොඳයි, ඒ වුනාට දේශපාලනේ කරන්න ඒ මදි, උඹ සැර වෙන්න ඕන, තීරණ ගන්න බය නැති වෙන්න ඕන. පෞරුෂයක් ඕන. ඉක්මනට හිත ඌවා කරගෙන තනියම දුක්වෙන ටයිප් වෙන්න බැහැ. විවේචන ආවාම හිනාවෙලා ඉන්නවා, තද විවේචන වලට නිසි උත්තර දෙනවා. බවුන්සර් ආවම අතැරලා දානවා. ඔය වගේ එකෙක් වෙන්නත් ඕන. තව කොලිටීස් තියෙනවා. දුප්පත්...