හෝල් එකේම බැලුවෙ කොරෝනා එකක් බොන ගමන් පොප්කොර්න් හපන ගමන්,
පට්ටම සුපිරි ෆිල්ම් එක, බලල දවස් ගානක් හිතුවෙ ඔය ගැන,
බලල ආවම කට්ටිය වොල් පේපර් වලට පවා ජොකර් දාගෙන ජිවිතෙට ස්ටොක් වෝල් පේපර් එක මාරු කරන්නෙ නැති උන්,,,,
බලල අපූ දවසෙ ඉදන් වයිෆ් ගේම ඉල්ලනවා එයාවත් එක්කන් යන්න කියලා,
ඉයෙ දෙය්යන්ගෙ...