මුලින්ම මෙහෙම හිතපන්කො, internet එකට connect වෙන්න අපි පාවිච්චි කරන හැම බඩුවකටම IP එකක් තියන්න ඕන, Phone , Computer, TAB, CCTV DVR, IPTV, NVR, IPCAM, IoT, GPS ඔය හැම එකකටම IP එකක් තියෙන්න ඕන, ඒත් එහෙම දීගෙන දීගෙන එද්දි IP ඉවර උනා, ඒ නිසා තමයි ISP ලා ඒ වගේ ලෝකෙටම unique IP දෙන්නෙ නැතුව එහෙම එක IP...