සුපිරිම පොට් එක බං,
මම නැවතිලා ඉදලා නම් නැ, ඒත් ගොඩක් වෙලාවට වයිෆ් බබලා එක්ක යනවා කැමට. කැමත් සුපිරි,
ඇල්ලෙන් මම කැමතිම හොටෙල් එක.
ඇල්ලෙ ගොඩක් හොටෙල් ලංකාවෙ උන්ව ගනන් ගන්නෙ නැ, අපෙන් ගාන කඩනන් බැරි නිසා. ඒත් 98 එක පට්ට එහෙම සීන් එකක්ම නැ,
ගොඩක් වෙලාවට හොටෙල් එකේ කඩ්ඩ යූස් උනාට සින්හලෙන් උනත්...