Barclays එක්ක මිලියන ගනන් වල බිස්නස් කරලා තියෙනවා අවුලක් නම් නැ, වොරන්ටි ප්‍රශ්නත් නැ, ප්‍රයිස් වල අව්ලකුත් නැ, ඔරිජිනල් කියලා හොර බඩු විකුනන්නෙත් නැ,
එත් ගත්ත එකම බඩුව කැඩිලා, නහයෙන් අඩ අඩා ඉන්න අයත් ඉන්නවා.
Electronic බඩු කියන්නෙ ඉතින් වාසනාව තමයි,
පෙටා වලින් ගත්ත එකක් කම්පැනි එකේ ඉදන්...