AnuradhaRa

Well-known member
  • ATM එකෙන් පැයක් ඇතුලත දෙපාරක් සල්ලි ගන්ඩ බැරිද?
    මම දෙවෙනි සැරේ 550ක් කියල ගැහුව. සල්ලි ආවෙ නෑ.. රුපියල් 100ලු දෙන්ඩ පුලුවන් :baffled: එකවුන්ට් එකේ සල්ලි තියෙනව
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං උඹ ඔය අරං තියෙන්නෙ ? උත්තරෙත් ප්‍රශ්නෙටම දාලනෙ ප්‍රශ්නෙ අහල තියෙන්නෙ :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිං උඹ ඔය අරං තියෙන්නෙ ? උත්තරෙත් ප්‍රශ්නෙටම දාලනෙ ප්‍රශ්නෙ අහල තියෙන්නෙ :baffled:

    ඒ කියන්නෙ 50ක් ගන්ඩ බැරිද?
    ඒකට ඉතිං දෙන්ඩ පුලුවන් 100ක් කියල හරියනවද :angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කියන්නෙ 50ක් ගන්ඩ බැරිද?
    ඒකට ඉතිං දෙන්ඩ පුලුවන් 100ක් කියල හරියනවද :angry:

    ඉතිං උඹ එහෙම ඇහුවෙ නෑනෙ. ඇහුවෙ ගන්න බැරිද කියල. ඔය අරං තියෙන්නෙ. එහෙනං අහන්න ඕනෙ පැයක් ඇතුලත 100ට වඩා ගන්න බැරිද කියල :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිං උඹ එහෙම ඇහුවෙ නෑනෙ. ඇහුවෙ ගන්න බැරිද කියල. ඔය අරං තියෙන්නෙ. එහෙනං අහන්න ඕනෙ පැයක් ඇතුලත 100ට වඩා ගන්න බැරිද කියල :baffled:

    මොන හුත්තක් කියනවද මංද තෝ :angry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,618
    113
    Nowhere
    50 කෑලි දෙන්නේ නෑ. 100 කෑලි වලින් ඉල්ලපන්. එක්කෝ 500. නැත්තන් 600 :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • ගන්න පුලුවන් හින්දනෙ බං උඹ රුපියල් 100ක් අරං තියෙන්නෙ :baffled:

    මම 100ක් ගත්තෙ නෑ. ගෙදරව ආවම තමා කල්පනා වුණේ 50වල් දෙන්නෙ නැතුව ඇති කියල
    අපරාදෙ 600ක් ගැහුවනං සල්ලි ටික ගන්ඩ තිබුණ..
    මට ගන්ඩ පුලුවන් 100ක් කියල වැටුණම මට කිසි දෙයක් හිතා ගන්ඩ බැරි වුණා..
    ඊට කලින් මම රුපියල් 1100ක් නං ගත්ත..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මම 100ක් ගත්තෙ නෑ. ගෙදරව ආවම තමා කල්පනා වුණේ 50වල් දෙන්නෙ නැතුව ඇති කියල
    අපරාදෙ 600ක් ගැහුවනං සල්ලි ටික ගන්ඩ තිබුණ..
    මට ගන්ඩ පුලුවන් 100ක් කියල වැටුණම මට කිසි දෙයක් හිතා ගන්ඩ බැරි වුණා..
    ඊට කලින් මම රුපියල් 1100ක් නං ගත්ත..

    ඉතිං දැන් හිතුනනෙ. පස්සෙ ඔහොම වුනොත් දැන් දන්නවනෙ කරන්න ඕනෙ දේ :baffled:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ATM වල Rs 100 ට ගුණාකාර වලින් ගන්න පුළුවන්. දන්නා විදිහට Rs 50 වගේ කොළ නැ එන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa