උබල කවුරු හරි පාතාලෙ පොරක් එක්ක කතා කරල තියනවද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,183
    5,902
    113
    මම කියන්නෙ ආශ්‍රය කරල නෙමේ දවසක් හරි කතාබහ කරල තියනවද?

    තියනවනම් ඒ කෙනා ජීවත් වෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ නොමල් විදිහට සමාජෙ ඉන්නවද? නැත්නම් බයෙන් වගේද ඉන්නෙ..

    තව කාතාබහ හැසිරීම කොහොමද? කතාබහෙන් එහෙම පොරක් කියල තේරෙනවද? ලොකු සීන් වගේද? අන්න ඒ වගේ විස්තර ටිකක් දැනගන්න ඕනෙ.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,045
    113
    Milagiriya
    මනෝජ් මෙන්ඩිස්ව දන්නවා කතා කරලා තියෙනවා, රනිල් මහත්තයාත් අපේ පවුලේ මළගෙදරකට ආවා විපක්ෂ නායක කාලේ, හොඳට කතා කරලා ගියේ තේ එකකුත් බීලා 🤭
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,012
    113
    හිනටියන අහිංසක, පොලිසියේන් අරන් ගියා, ආයුධ පෙන්වලා වෙඩි තියන සීන් වලට. පස්සේ මැරුම් කෑවා.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොරටු සමන් ගාව පොරක් හිටියා කරූ කියලා, කකුලක් නෑ මතක විදිහට, ප්ලාස්ටික් කකුලක් දාගෙන හිටියෙ, කට ගාව පාරක් තිබ්බා බුලට් එකක් එක පැත්තකින් රිංගලා අනිත් පැත්තෙන් එලියට ගිහින්. පොර දවසක් මටයි යාළුවෙක්ට යි බඩුවක් සෙට් කරා සල්ලි වලට. පට්ට දරුණු පෙනුමක් තියෙන්නේ
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    දෙල්කඳ සරා කියලා එකෙක් ඉස්සර අපේ ගෙවල් ගාව හිටියා. ඌත් එක්ක කතා බහ කරලා තියෙනවා.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,045
    113
    Milagiriya
    මොරටු සමන් ගාව පොරක් හිටියා කරූ කියලා, කකුලක් නෑ මතක විදිහට, ප්ලාස්ටික් කකුලක් දාගෙන හිටියෙ, කට ගාව පාරක් තිබ්බා බුලට් එකක් එක පැත්තකින් රිංගලා අනිත් පැත්තෙන් එලියට ගිහින්. පොර දවසක් මටයි යාළුවෙක්ට යි බඩුවක් සෙට් කරා සල්ලි වලට. පට්ට දරුණු පෙනුමක් තියෙන්නේ
    පිම්පියෙක්ද? මන් දන්න කකුලක් නැති පොරකුත් හිටියා ඔය පිමිපි වැඩේ කරන 🙄
     
    • Like
    Reactions: Bunji Kuraki

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දේශපාලන back up තියන උන් හෙනම ඔළුවෙන් ඉන්නේ, දේශපාලනේ කරන උන් තමයි ගොඩක්ම ඔය පතාලේ සහ මැරකල්ලි වලට backup එක දීලා තියන් ඉන්නේ



    අපේ පියා property සීන් එකේ ඉන්නවා නේ, අන්තිමට ගත්තා central province වල ඉඩමක් එක්ක ගෙයක්, ඒ ගෙදර අයිතිය තිබ්බේ දෙනාට රට පැනපු කලින් හිටපු ඇමති කෙනෙක්ට සම්බන්ධ කෙනෙක්ට, proeprty එක බලාගන්න දීලා තිබ්බේ පාතාලෙ එකෙක්ට කියලා තමයි කියන්නේ. 🧐

    මම නම් පොරව දැකලා නෑ හැබැයි අපේ පියාගේ property lawyerට මොකක් හරි එකකට (deed documents වල මොකක් හරි ප්‍රශ්නේකට) සද්දෙ දදා හිටියා මාස 3ක් විතර. පොලීසියට කිව්වම පොලිස් උන් හොයලා බලලා අදාල පුද්ගලයා තමයි කියලා දැන ගත්තම පොලීසියත් බල්ලෝ වගේ නිකන් ඉන්නවා action එකක් ගන්නේ නැතුව.

    Central province වල drugs කර කර ඉඳලා මැරුවා දිලීප කියලා එකෙක්ව අන්න ඒ පොරගේ chain එකේ ඉන්න එකෙක් කියලා තමයි කියන්නේ අපේ පියාගේ lawyerට තග දාපු එකා.

    කොහොම හරි දැන් ඒ අවුල් ඔක්කොම හරි කියලා තමයි කියන්නේ. බලමු ඉතින් 🤗
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම කියන්නෙ ආශ්‍රය කරල නෙමේ දවසක් හරි කතාබහ කරල තියනවද?

    තියනවනම් ඒ කෙනා ජීවත් වෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ නොමල් විදිහට සමාජෙ ඉන්නවද? නැත්නම් බයෙන් වගේද ඉන්නෙ..

    තව කාතාබහ හැසිරීම කොහොමද? කතාබහෙන් එහෙම පොරක් කියල තේරෙනවද? ලොකු සීන් වගේද? අන්න ඒ වගේ විස්තර ටිකක් දැනගන්න ඕනෙ.

    bayen inne
    normal kaluwo wagema innawa
    hasirima wenas u patta mitaren kata karannet
    adiyak gahuwat chuttay bonne apita powanawa
    samaje na smart phone 5k6k tiyenawa
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    කඩුවෙල වසන්ත දැකල කතා කරල තියනව කීප දවසක්ම. දන්න කියන මිනිස්සු අතර සාමන්‍ය විදිහට ජීවත් උනා. දුප්පත් මිනිහට එහෙම කිසිම දවසක කරදර නොකරපු මිනිස්සුන්ට එහෙම සෑහෙන උදව් එහෙමත් කරපු එකෙක්.

    රනාලෙ සමයන්. කතා කරල තියනව එක දවසක්. කැරිම සතෙක්, ගමෙ මිනිස්සු රතිඤ්ඤා පත්තු කරල කිරිබත් ඉව්ව ඌ නැති උන දවසෙ.