දේශපාලන back up තියන උන් හෙනම ඔළුවෙන් ඉන්නේ, දේශපාලනේ කරන උන් තමයි ගොඩක්ම ඔය පතාලේ සහ මැරකල්ලි වලට backup එක දීලා තියන් ඉන්නේ
අපේ පියා property සීන් එකේ ඉන්නවා නේ, අන්තිමට ගත්තා central province වල ඉඩමක් එක්ක ගෙයක්, ඒ ගෙදර අයිතිය තිබ්බේ දෙනාට රට පැනපු කලින් හිටපු ඇමති කෙනෙක්ට සම්බන්ධ කෙනෙක්ට, proeprty එක බලාගන්න දීලා තිබ්බේ පාතාලෙ එකෙක්ට කියලා තමයි කියන්නේ.
මම නම් පොරව දැකලා නෑ හැබැයි අපේ පියාගේ property lawyerට මොකක් හරි එකකට (deed documents වල මොකක් හරි ප්රශ්නේකට) සද්දෙ දදා හිටියා මාස 3ක් විතර. පොලීසියට කිව්වම පොලිස් උන් හොයලා බලලා අදාල පුද්ගලයා තමයි කියලා දැන ගත්තම පොලීසියත් බල්ලෝ වගේ නිකන් ඉන්නවා action එකක් ගන්නේ නැතුව.
Central province වල drugs කර කර ඉඳලා මැරුවා දිලීප කියලා එකෙක්ව අන්න ඒ පොරගේ chain එකේ ඉන්න එකෙක් කියලා තමයි කියන්නේ අපේ පියාගේ lawyerට තග දාපු එකා.
කොහොම හරි දැන් ඒ අවුල් ඔක්කොම හරි කියලා තමයි කියන්නේ. බලමු ඉතින්