අද ටිකක් බොන්න ඕනෙ මිට්ටනේ

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    නානගෙ කඩෙන් මට්න් කරියක් ගත්ත. මේකත් එක්ක බොන්න හොද එකක් කියපල්ල. ගල් බීල එපා වෙලා..

    15.jpg
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,834
    2,737
    113
    මොනවද බං මේ අඩුකුලේ ජිවිත..එකපාර දැක්කේ ....ගොඩක් වගේ :rofl:
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මමත් බොනවා අද බියර් එකක් ඈ... තාම ගෙදර යන ගමන් 🤭🤗
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බිව්වේ නෑ මාසෙකින්. අවුරුද්දකටත් වඩා වැඩි කාලෙකින් මෙච්චර කාලයක් නොබී හිටියේ.
    බියර් එකක් බොමු? අද බෝනෝ බියර් ඈ case එකක් ලැබුනා නිකං 🥴
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    බිව්වේ නෑ මාසෙකින්. අවුරුද්දකටත් වඩා වැඩි කාලෙකින් මෙච්චර කාලයක් නොබී හිටියේ.
    ADo math ehemane ,api okkoma inne simulation ekaka neda bn.
     
    • Wow
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    හොද්දක් එක්ක මස් බයිට් එකට ගන්න පුලුවන්ද බං
    බීෆ් හරි මට්න් හරි පෝක් හරි ඩෙවල් එකක් ගනිං