ඌ කියන කරන දේවල් වලට අපි තැවෙන්නෙ මොකටද යාළුවා.... මුන් බුදු හාමුදුරුවන්ට කියන දේවල් වල හැටියට මේක මොකක්ද....? නැති එකා ඇති එකාටත් බැරි එකා පුළුවන් එකාටත් ඉරිසියා කරන එක මිනිස් ජාතියේ බොහෝ අය ලඟ තියෙන දෙයක්.... මෙයා ලඟත් ඒක අඩු නැතිව තියෙනවා... කලබල මොකටද... ?
බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙත්...