1. Anathai

    SOUL BEACH දෙහිවල කඩා ඉවත් කරනු ලැබේ!

    කොහොමඩ කුඩ්ඩොන්ගේ ගේම???? මම ඒත් බැලුවා මුන් කොහොමද මෙහෙම හෝටලයක් ඇරියේ කියලා ඔතන.. පට්ට වියදමක් කරලා තියෙන්නේ. කුඩු සල්ලී ඔක්කොම මේකට පොම්ප කරලා... බල්ලෝ.. හොඳ වැඩේ ඕකුන්ට.
  2. Anathai

    උඹලට මේ පාර නත්තල් බෝනස් තිබ්බද ?

    අඩේ කුකුලණී.. මේ පාර නත්තලට බොලට බෝනස් හම්බුනාද ? පඩියට පඩියක්ද ? නැත්නම් අඩක්ද ?
  3. Anathai

    FREEPIK HELP PLZ!

    Pinwathek meeka aran dennako... Loku pink https://www.freepik.com/premium-psd/happy-new-year-2024-fireworks-social-media-post-template-design_83680315.htm#page=11&query=happy%20new%20year%202024%20blue&position=22&from_view=search&track=ais&uuid=7b5de1ae-31cc-40c1-a731-297a9af152d7
  4. Anathai

    AI සුපිරිම වැඩ්ඩෝ එන්න!!!

    පොඩ්ඩක් කියහල්ලකෝ මේ වගේ ඒවා කොහෙන්ද බන් ජෙනරේට් කරන්නේ ??? කිරියේ කීප තැනකම දැක්කා... ගුරු මුෂ්ටි නොතියා කියපල්ලකෝ බන් මෙහෙම එකක් ජෙනරේට් කරන විදිය.
  5. Anathai

    අද නත්තලේ බොලා මක්කෙයි කොලේ ?

    ගමේ අනාථ සිංහළු.. බොලා අද මොකද කලේ ??? පාටිද ? ගැසුවද ? නිවාඩු පාඩුවෙද ? ට්‍රිප් එකේ ඉන්න ගමන්ද ? මම අදත් වැඩ බන්ස්.. දැනුයි ගෙදර ආවේ.. නාලා කරලා 🎄 Wham! - Last Christmas 🎄 අහන ගමන් හොඳ කූල් බියර් එකක් බොනවා... :cool:
  6. Anathai

    අමුවා බෙන්ස් අරන් උට්ටෝ!

    මේ කුමන පයන්නක්ද කුකුලොහ් ? අපි මේ ලොකූ ලූණූ 100 ක් ගන්න බැරුව උක දෙනවා.. මෙන්න මූ රබර් සෙරෙප්පූ දාගෙන බෙනස් අරන්... ෆුල් ඩිප්‍රෙශන් මචන්!!!! අපි ගමේ අනාථ කුකුල්ලූ කියලා හිතෙනවා.. අසරණයි! :(
  7. Anathai

    Lithuania JOBs walata yanne kohomada ?

    lithuania Hodai da banz ? Jobs walata yanna lesida ?
  8. Anathai

    AI සුපිරිම වැඩ්ඩෝ එන්න!!

    කොහොමද මචන්ලා මේ වගේ ඉමේජස් ජෙනරේට් කරන්නේ? මොනවද ටූල්ස්?? Yutube Tutorial ටිකක් දන්නකෝ..
  9. Anathai

    තලවතුගොඩ Night Club

    174 තලවතුගොඩ පාරේ තියෙන නයිට් Clubs මොනවද මචන්? ඔෆිස් සෙට් එකට ගිහින් Drink එකක් දාලා ඩාන්ස් පාරක් දාන්න.. බජට් ඇන්ඩ් කෙල්ලොන්ට සේෆ් වෙන්න ඕනේ.. සෝලෝ රයිඩර් එන්න බලන්න...
  10. Anathai

    GFX වැඩ්ඩෙන්ගෙන් උදවුවක් ඕනේ?

    machan la, podi Help ekak one.. clothing shop eheka BAG ekak design kara ganna puluwan kenek nadda ? lokuwata one na..
  11. Anathai

    Freepik Help Please

    Pinwathek me tika aran denna puluwanda ? https://www.freepik.com/premium-vector/blue-wave-vintage-background_29745418.htm#page=6&query=blue%20line&position=35&from_view=search&track=ais&uuid=4c861182-61a6-41fb-9b14-c32b795c537d...
  12. Anathai

    අඩු කුලේ පිටකවරේ. #අමු #අංජලී

    මොනවද බන් මේ සිංදු ? කිරියේ කවුද ඉන්නේ මේ වගේ අඩු කුලේ එවුන් ? 🤮🤮🤮
  13. Anathai

    influencer marketing walata insta Kellek ?

    machanla, clothing Brand ekak influencer marketing post ekak da ganna insta wala hoda Fan page ekak thiyena kello tikak kiyapallako....
  14. Anathai

    සුනාමී කේස් එකක් නෑනේද ?

    6.1 එකක් ගිහිල්ලා නේද කුකුළනි
  15. Anathai

    Best TV series 2023!!! Post it Here!

    Ubala me Year eke balapu supirima TV series tika daagena yamu pahalin... anek ayatath balanna ekka......
  16. Anathai

    Stimulus mind මෙහෙට වරෙන්!

    @Stimulus mind Oppenhiemer බැලුවා.. මෙලෝ රහක් නෑ බන්.... මුට නම් ඔස්කා දෙන්න හොඳ නෑ... කිසිම නළු කමක් නෑ.. මට සෙට් නෑ බන්...කම්මැලී ෆිල්ම් එකක්..
  17. Anathai

    Acer Laptop Drivers kohenda ganne ?

    ade munge official site eke nane ban drivers.. maha utte site ekak neh ban.. danna kenek kiyapanko download kara ganna thanak ?
  18. Anathai

    පානදුර බාළිකා!!

    මිස් බියුටිගේ කේස් එකෙන් පස්සේ නිකමට විපරම් කොරලා බැලුවා සිංහළු.. ඒ ඉශ්කූල් එකේ හරියට කේස්ලු.. ආප්ප සීන් එමටයිලු.. අඩු වයසෙන් කොල්ලෝ එක්ක යනවළු.. කලින් පානදුර නංගිව මතක් උනා.. ඒකි රටළු නේද බන්... පානදුරෙන් නම් කෙල්ලෝ එපා...!!!
  19. Anathai

    අතුල ශ්‍රී ගමගේ නිවන් සුව!!!

    කණගාටු දායක පුවතක්.. 90 දශකයේ මාරම ආසවෙන් අහපු ගායකයෙක්.. 2008/ 2009/2010 අවධියේ කිරියේ ගීත share කර ගත්තු විදිය මතක් උනා.. නිවන් සුව කළාකරුවාණෙනි!
  20. Anathai

    FREEPIK Help Please

    please meka aran dennako kawuru hari... https://www.freepik.com/premium-vector/simple-business-frame-design-element_72212567.htm#page=2&query=blue%20black%20white%20abstract&position=20&from_view=search&track=ais

    No contents