Stimulus mind මෙහෙට වරෙන්!

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,569
    2,660
    113
    MV5BN2ZmN2MxNzktODc4Zi00OWUwLTk1NWUtYTM4MzZiZGRiMjgxXkEyXkFqcGdeQXVyNDMwOTc5MDg@._V1_.jpg
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,763
    8,375
    113
    @Stimulus mind meeh.. mata podda kkiyapan dan muu ekka attack ekata inne kawuda Oscar ganna ? Mokadad film eka ?

    Nikamata hithapan 1942 Casabalanca eke Actor meeta wada Lassanata Act karanawa ban
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,126
    153,467
    113
    @Stimulus mind

    Oppenhiemer බැලුවා.. මෙලෝ රහක් නෑ බන්.... මුට නම් ඔස්කා දෙන්න හොඳ නෑ... කිසිම නළු කමක් නෑ.. මට සෙට් නෑ බන්...කම්මැලී ෆිල්ම් එකක්..
    මේලෝ රහක් නැතිවෙන්න හේතුව? ඩයලොග්ස් වැඩි ගතිය ද? රන් ටයිම් එක වැඩි ද? ඇක්ෂන් නැති හින්ද ද? මැන්හැටන් ප්‍රොජෙක්ට් එකයි, ඒකට පසුබිම් වෙච්ච ඉතිහාසෙයි ගැන ෆිල්ම් එකේ ඇතුළත් වුණු තොරතුරු ප්‍රමාණෙ අඩු ද? ඇක්ටින් අවුල් ද? නැත්නම් ෆ්ලෝරන්ස් නංගි ඔපීත් එක්ක කරපු අස්සයා ගෝන් ටික් ටික් සෙල්ලම් සීන්ස්වල රන් ටයිම් එක දිග මදි ද? :unsure:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,126
    153,467
    113
    Nolan karaya hena pissek ban. terenna gahanna movie ekak. oka kiyanna giyama apita mole na kiyanawa panty fan tika. tiyena prasna madiwata okage movie balala moleth kara wenawa.
    Oppenheimer ස්ටෝරි එකේ නම් එහෙම complexity එකක් නෑ. Non-linear විදිහට ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන නිසා පොඩි පොඩි අපැහැදිලි තැන් දැනෙන්න පුළුවන් ඉතින්. ඒකට ඉතින් ෆිල්ම් එක දෙතුන් සැරයක්වත් බලන්න ඕන. ෆිල්ම් එක ගැන මට නම් තියෙන ලොකුම criticism එක trinity test එක ෂූට් කරපු විදිහ. Practical effects + CGI approach එකක් අනිවා නෝලාන්ට පාවිච්චි කරන්න තිබ්බා ඔය සීන් එක ෂූට් කරද්දි . Film history එකේ අමතක නොවෙනම සීන් එකක් ෂූට් කරන්න තිබ්බ අවස්ථාවක් නෝලාන් එහෙම්පිටින්ම අපතෙ යැව්වා වගේ හැගීමක් ආවෙ ඒක බලද්දි. ඔය අවුල නම් මං Dunkirk වලත් දැක්කා.
     
    Last edited:

    The Kingslayer

    Well-known member
  • බයෝග්‍රෑෆි සයිඩ් එක වැඩිපුර කවර් කරන ෆිල්ම්ස් බලනකොට කොහොමත් පොඩි කම්මැලි ගතියක් එනවා,
    හැබැයි, යුනිවස් එක වෙනසකුත් බලාපොරොත්තු වෙන නිසා, රේටින් වල එ වගේ ෆිල්ම්ස් ඉහල මට්ටමක තියනවා
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,359
    10,290
    113
    Oppenheimer ස්ටෝරි එකේ නම් එහෙම complexity එකක් නෑ. Non-linear විදිහට ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන නිසා පොඩි පොඩි අපැහැදිලි තැන් දැනෙන්න පුළුවන් ඉතින්. ඒකට ඉතින් ෆිල්ම් එක දෙතුන් සැරයක්වත් බලන්න ඕන. ෆිල්ම් එක ගැන මට නම් තියෙන ලොකුම criticism එක trinity test එක ෂූට් කරපු විදිහ. Practical effects + CGI approach එකක් අනිවා නෝලාන්ට පාවිච්චි කරන්න තිබ්බා ඔය සීන් එක ෂූට් කරද්දි . Film history එකේ අමතක නොවෙනම සීන් එකක් ෂූට් කරන්න තිබ්බ අවස්ථාවක් නෝලාන් එහෙම්පිටින්ම අපතෙ යැව්වා වගේ හැගීමක් ආවෙ ඒක බලද්දි. ඔය අවුල නම් මං Dunkirk වලත් දැක්කා.
    oka thama baluwe na machan. TENET balala oka terum balanna youtube eke inna eka ekage explanation balala yantham teruna :sorry:
     
    • Love
    Reactions: Stimulus mind

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,281
    1,077
    113
    @Stimulus mind

    Oppenhiemer බැලුවා.. මෙලෝ රහක් නෑ බන්.... මුට නම් ඔස්කා දෙන්න හොඳ නෑ... කිසිම නළු කමක් නෑ.. මට සෙට් නෑ බන්...කම්මැලී ෆිල්ම් එකක්..
    සෙට් වෙන එක්ක බලපන් බන් ඔය කෝපි කඩේ දෙවනි ඉනිම වගේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,012
    1
    102,590
    113
    34
    Kalutara
    ෆිල්ම් එකේ රේටින් වල උඹේ වගේ අදහස් ගොඩක් තිබ්බ නිසා මම ඩව්න්ලෝඩ් කරලා ඩේටා ටික නාස්ති කරගත්තේ නෑ. පොරගේ ෆිල්ම් කොහොමත් වෙනම ඕඩියන්ස් එකකට හදන්නේ. අපි වගේ ආතල් එකට ෆිල්ම් බලන උන්ට ඔව්ව හරියන්න්නේ නෑ. ඔව්ව හරියන්නේ විකාර බුද්ධියක් සොරි, විචාර බුද්ධියක් තියෙන උන්ට. 😪
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,126
    153,467
    113
    and ahune na clearly.
    The Dark knight rises වල ඉදලා ආපු නෝලාන්ගෙ හැම ෆිල්ම් එකකම ඔය අවුල තිබ්බා. :yes:

    ෆිල්ම් එකේ රේටින් වල උඹේ වගේ අදහස් ගොඩක් තිබ්බ නිසා මම ඩව්න්ලෝඩ් කරලා ඩේටා ටික නාස්ති කරගත්තේ නෑ. පොරගේ ෆිල්ම් කොහොමත් වෙනම ඕඩියන්ස් එකකට හදන්නේ. අපි වගේ ආතල් එකට ෆිල්ම් බලන උන්ට ඔව්ව හරියන්න්නේ නෑ. ඔව්ව හරියන්නේ විකාර බුද්ධියක් සොරි, විචාර බුද්ධියක් තියෙන උන්ට. 😪
    මෙන්න ඔබතුමාට ගැළපෙන ෆිල්ම් එකක්.

    17352089_1280x800.jpg

    ------ Post added on Nov 12, 2023 at 10:41 PM
     
    • Wow
    Reactions: Heshan Daminda