1. Anathai

    අඩු කුලේ මිට්ටන්ට බෝනස්?

    බොලට බෝනස් තිබ්බද බන්? මොකෝ තත්වේ?
  2. Anathai

    WWE Live ආතල් එක.!

    බලපන්කෝ බන්.. මරු ආතල්...
  3. Anathai

    WWE මොකද්ද බන් මේ දවස් වල වෙන්නේ ?

    පොඩ්ඩක් කියපල්ලකෝ මේ දවස් වල මොකද්ද බන් වෙන්නේ WWE වලල්ලේ ? කන්තෝරුවෙත් කථා වෙනවා.. අහන්නත් බෑ අඩු කුලේ නිසා..:( පොඩ්ඩක් කියහල්ලකෝ.. ලොගන් පෝල් ගැහුවද ? රොක් ඇන්ඩ් ජෝන් සීනා කවද්ද ?
  4. Anathai

    Soul Beach දෙහිවල ගියා සිංහළු!

    හරි.. මේ ත්‍රෙඩ් එක දාන්නේ බීච් සයිඩ් සෙට් වෙන්න බලන් ඉන්න කුකුල්ලුන්ට... දීර්ඝ කාලීනව කරපු රිසර්ච් එහෙකින් අනතුරුව තමයි තීරණය කලේ සෝල් බීච් යනවා කියලා. ඔතන වටේ තියෙන අනෙක් ඒවට ගිහින් තිබ්බත් තිබ්බ යම් යම් අඩු පාඩු එක්ක සෝල් බීච් සුපර්බ්. රැල්ල / බැරකියුඩා / ද ඩෙක් / පින්ක් සෝල්ට් / ස්ටේශන්...
  5. Anathai

    Monarch Imperial එකෙන් කන්න ?

    තාත්තගේ උපන්දිනේ එනවා මචන්ලා.. 3 දෙනෙක් ගිහින් කාලා එන්න කීයක් අතේ තියන් යන්න ඕනේද ? ගිය කට්ටිය පොඩ්ඩක් විශ්ටර කියන්නකෝ.. කොයි රෙස්ටුරන්ට් එකටද යන්න ඕනේ ?
  6. Anathai

    Me course eka Hoyala dennako

    Traversy Media ge " Next.js From Scratch 2024 "
  7. Anathai

    එළකිරි අවුරුදු ෂොපින්ග් 2024

    කෝ ගමේ අනාථයෝ ටික කොහෙ කොහෙද යන්නේ මේ පාර ශොපින්ග් කරන්න... ? බ්‍රෑන්ඩඩ් ඇඳුම් කොහෙද ගන්න තියෙන්නේ මචන්ලා ?
  8. Anathai

    වැස්සා යකෝ ඉස්ම නෑ..

    හම්බෝ බන් වැස්ස . මහරගම ඉවරයි.. ගොරෝනවා.. කාණූ උතුරන් යන්න... උඹලට කොහොමද ?
  9. Anathai

    free-mp3-download.net is DEAD!

    Aparade ban.. me site eka Dead wela.. awurudu gaaanak songs download karapu site eka.. mulu collection ekama High quality eken hada gatte me site ekata pihita wenna.. dan ekath na banzzzzzzzz.... RIP
  10. Anathai

    NIC | Licen එක ඉස්සුවා!

    මගේ වොලට් එක ඉස්සුවා බන් ගිය සතියේ.. දන්න කෙනෙක් කියන්නකෝ මේ දෙක ආයේ හදාගන්න පියවර... මූලිකව NIC එක.
  11. Anathai

    Samsung A55 Out Now!

    aluth Samsung phone ekak out wela neda kukullu.. kawada wage eida lankawata ? meka hodai da Mid range ?
  12. Anathai

    මහේෂිට රෙවෙයි! කෝටී 2000 ක එන්තරවාසී!

    රෙනෝ අන්න වැඩේ දීලා... අපහාස කලාට කෝටී 2000 ක් ඉල්ලල්ලා..
  13. Anathai

    සීනගේ රා ං කුරුල්ලා!

    සීනගේ බිජ්ජේ ලොකු බලපල්ලකෝ... EK 9 inches Club Left බන්... :(
  14. Anathai

    මෙන්න කැනඩාවේ Murder !

    කෝමද මුගේ කැරි කම
  15. Anathai

    Freepik HELP!!!!

    pinwathek meka aran dennako https://www.freepik.com/premium-psd/international-women-day_138481339.htm#fromView=search&page=1&position=31&uuid=99af0af0-4482-4e14-a28f-466e0e29ed85
  16. Anathai

    AKON ආවා උට්ටෝ..!

    අම්බානිගේ වෙඩිමට මේ දැන් AKON ආවා ඉන්දියාවට... ලයිට් බිල් ගෙවන වෙඩින්ග් වගේ නෙමේ හොඳේ..
  17. Anathai

    කවදක හරි AI හතුරෙක් වෙයිද ?

    උඹලට නිකන් හිතෙන්නේ නැද්ද අනාගතේ මිනිස්සු වර්ගයාට එරෙහිව AI නැගී හිටී කියලා ? උන්ගේ කෘතිම බුද්ධිය මිනිස්සු වහල්ලු කර ගන්න යුගයක් එයිද ? උන් ඒකා බද්ද වෙලා මුළු පෘතුවියම ගිලගනිවී කියලා... උන්ගේ algorithm ෆෝම් වෙලා මුළු ලෝකයම පාලනය කරනවා උන්ට ඕන ඕන විදියට.. එහෙම හැදිච්ච ෆිල්ම්ස් එහෙම නැද්ද බන් ...
  18. Anathai

    Echo Dot 5th Gen Speaker

    me Speaker eka use karana kawuruth innawada? moko thathwe ?
  19. Anathai

    JBL එක දාලා නටන්න පුළුවන් තැනක් ?

    මචන්ලා, නාවල , තළවතුගොඩ, නුගේගොඩ, දෙහිවල අවට JBL පාරක් දාලා අඩියක් ගහලා නටන්න පුළුවන් VIP ROOM තියෙන පොට්ස් මොනවද ? කෑමත් සුපිරි , BYOB පුළුවන් තැනක්.. ස්ටාෆ් එකේ 15 විතර යන්න ඉන්නේ. කිරියේ කාපූ බීපූ සෙට් එක පොඩ්ඩක් සප් එකක් දෙන්නකෝ
  20. Anathai

    NEWS බෑන්ඩ් එකටත් හරී.! මෙන්න අළුත්ම කෙල්ල!

    බෑන්ඩ් එකේ කෙල්ලවයි රැප් කියපු එකාවයි අයින් කරලා.. අපරාදේ බැලන්ස් එකේ තිබ්බ බෑන්ඩ් එක.. මේ බලපන්කෝ අළුත් එක..:baffled:

    No contents