1. doonga

    ලෝකල් සුපර් මෑන්

    hik hik mokaka wunath moko :D
  2. doonga

    මත්තල පැත්තේ

    aneda kiyanne machan :dull:
  3. doonga

    තින්ත ගාන්න කලින්....!

    seems like a useful app.. tfs
  4. doonga

    මාළු_දැලකට_අහු උන සීල්

    pixxu hadei.. :shocked:
  5. doonga

    තනි තරුවේ... අපි නොදන්න ලයිව්!

    :D patta pata pata. ALA aayi patan gannawanam ela mekatanam sahenna ridei ;) l2kosZDCfyc
  6. doonga

    ලෝකල් සුපර් මෑන්

    aekane mcn ඇත්ත මේ වගේ ඒවා අඩුයි මචන් දැන්. ෂුවර්ද ජාතික ලොතරැයි මණ්ඩලේ කියල?
  7. doonga

    සිහින කුමාරි !

    Pooja Umashankar :love: Sheril Romen (sirasa dancing stars giya kaale thamayi meyata pixxuwen wage hitiye) :D Deepika Padukone ;)
  8. doonga

    විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍යද?

    විධායක බම්ප්!
  9. doonga

    ලෝකල් සුපර් මෑන්

    Thnx mcnla bump saha comments tikata :D :rofl: hondai hondai ikamanata nilpaatin babalewa :P
  10. doonga

    පුරාතන ලෝකයේ පුදුම හත

    බොහොමත් ස්තුතියි මචන් මේ වගේ වැදගත් ලිපියක් ලිව්වට. :)
  11. doonga

    ලෝකල් සුපර් මෑන්

    rep nathiwunata awlak na kolla.. ow matath ekata tamai patteta hitha wadune :P Bump walata thanks mcnla
  12. doonga

    විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍යද?

    ස්තුතියි තොරතුරු බෙදාගත්තට. හ්ම් වෙනස් අදහසක්. ඒ කියන්නේ සමස්ථ රටේම වැඩිම චන්ද හෝ ආසන ගන්න පක්ෂයට වැඩිපුර ප්‍රසාද ආසන ප්‍රමාණයක් ලබාදෙනවා කියන එකද මචන් 120 සම්පුර්ණ කරගන්න? ස්තුතියි මචන් අදහසට. විධායකයට එරෙහිව අධිකරණයේ නඩු දාන්න බෑ වගේම අධිකරණයේ ස්වාධිනත්වයටත් දැනට තියන ව්.ජ. ක්‍රමය බලපෑමක්...
  13. doonga

    විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍යද?

    මචන් සන්ධාන ආණ්ඩුව යෝජනා කරන මිශ්‍ර ක්‍රමය තුල කේවල ක්‍රමයෙන් පාර්ලිමේන්තුවට කියක් ගන්නවද? සමස්ත මන්ත්‍රීවරු ගාන කීයද කියල අදහසක් තියනවද? ඇත්ත මචන් පාර්ලිමේන්තුව දැනට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ. හැබැයි විධායක ජනපති ක්‍රමයත් තියන්න ඕනේ යම් යම් සීමාසහිත බලතල සහිතව මට හිතෙන්නේ.
  14. doonga

    ලෝකල් සුපර් මෑන්

    :D hehe elzz thanks for the bump thanks for the bump aekane appe umbalath dan allasata thamai wada.. :P
  15. doonga

    නිදහස්‌ අධ්‍යාපනයේ පියා

    tfs mcn.. valuable thread
  16. doonga

    10 great smartphones from 10 years ago

    double six double zero ekata biththare kiyalane a dawaswala kiwwe :D
  17. doonga

    ලෝකල් සුපර් මෑන්

    thanks mcn bump ekata
  18. doonga

    නිදහස් අධ්‍යාපනයේ උපත

    ස්තුතියි මචන් වැදගත් ලිපියක් බෙදාගත්තට.
  19. doonga

    ලෝකල් සුපර් මෑන්

    ලෝකල් සුපර් මෑන් tv එකේ යනවා දැකලා හිනා ගිය හින්ද තමයි මචන්ලා ඇඩ් එකක් වුනත් share කරන්න හිතුනේ. :D Qzx37IsHMxU

    No contents