1. doonga

    විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍යද?

    එහෙමමත් කියන්න එපා මචන්. පුංචි පුංචි ඇල දොළ එකතු වෙලා තමයි ලොකු ගංගා හැදෙන්නේ. පුංචි පුංචි අදහස් එකතුවෙලා තමයි වෙනසක් ඇතිවෙන්නේ. ජනතාවට තියන බලය තමයි ලොකුම බලය. එත් ඒක අපි තෙරුම් ගන්නේ නැතිතාක්කල් පාලකයෝ තමන්ට හිතුමතේ ඔවුන්ට වාසි දේ කරනවා හොඳ අදහසක් මචන්.. ස්තුතියි
  2. doonga

    #*-* Cute Udari Warnakulasooriya *-*#

    සිරාවට බන් උදාරි නම් ෆට්ට ලස්සනයි. මෙහෙම ඇන්දහම තවත් ලස්සනයි. ඉස්සර පොඩි පොඩි වැරදි වැඩ කලාට දැන්නම් හැදිලා ඇති කියලා හිතනවා. ළමයෙකුත් ඉන්නවනේ.
  3. doonga

    ග්‍රීක මිථ්‍යාවේ මුර්ගයින්

    thanks for sharing mcn.. very interesting. If someone can post stories about them in brief in a new thread it will be more interesting..
  4. doonga

    විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍යද?

    විධායක ජනපති ක්‍රමයෙහි ඇති අසිමිත බලය සිමාකිරීම උදෙසා පෙන්සිටින උදය ගම්මන්පිල මහතා සහ චම්පික රණවක මහතා ඒ පිළිබඳව ලියා ඇති ලිපි. http://udayagammanpila.com/story/විධායක-ජනපති-ක්‍රමය-සුරක/ http://www.divaina.com/2014/10/13/feature01.html ( වි.ජ. ක්‍රමය පිළිබඳව ඇත්තේ ලිපියේ මුල් කොටසේ පමණකි)...
  5. doonga

    විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍යද?

    ස්තුතියි මචන් අදහස් දැක්වීමට. :) සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවට කේවල ආසන ක්‍රමයක්ද ඔබතුමා යෝජනා කරන්නේ? නැත්තනම් වෙන ක්‍රමයක්ද? වි.ජ. ක්‍රමය වෙනස් කරන්නේනම් ව්‍යවස්ථාවේ සිදුවිය යුතු ප්‍රධාන වෙනස්කම් කවරක්ද?
  6. doonga

    මත්තල පැත්තේ

    ලොක්කගේ සල්ලි වලින් ගැහුවනම් කමක් නෑ ඕක මොකාට පෙනුනත්. එත් බන් ජනතාවගේ සල්ලි වලින්ම ජනතාවගේ චන්දෙ ගන්න බලාගෙන ඔහොම කරන්නේ මොන හිතකින්ද බන්.. TFS
  7. doonga

    විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍යද?

    ස්තුතියි. ස්තුතියි මචන් අදහසට. කුමන ක්‍රමය යටතේ වුවද බලයට පත්වන පාලකයින්ගේ හොඳ නරක එම ක්‍රමයට බලාපාන බව මාද පිළිගනී. නමුත් යම් ක්‍රමයක බලය විමධ්‍යගත වුවොත් යම්තාක් දුරට පාලකයින්ගේ අහිතකර බලපෑම අවම කරගැනීමට හැකිවේය යන්න මාගේ අදහසයි. කුමන ආකාරයක බලතල අඩුවිය යුතුයැයි ඔබ දෙපල සිතනවාද ? ස්තුතියි...
  8. doonga

    විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍යද?

    ස්තුතියි ඔබගේ අදහසට ඔබ සිතන්නේ එම සංශෝදනයන් සමස්තයක් වශයෙන් පවතින ක්‍රමයේ බලතල අඩු කිරීමක්ද? වැඩි කිරීමක් ද? කුමන සංශෝධනද ඔබතුමා යෝජනා කරන්නේ? :rolleyes: ස්තුතියි ඔබගේ අදහසට
  9. doonga

    විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍යද?

    විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍යද? මේ දවස්වල ලොකු කතාවක් රට පුරා යනවනේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් අපේ රටට අවශ්‍යද? නැද්ද? කියලා. මං හිතුවා ඉතින් ඒ ගැන එළකිරියේ අපේ කට්ටියගේ අදහස දැනගන්න.:nerd: ඔබ සිතන්නේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට අවශ්‍යද? Poll එකේ Options 6 ක් තියනවා. (වි.ජ. = විධායක...
  10. doonga

    රනිල්_රට_බෙදිමට_සූදානම්

    Wow what a reliable source you have provided mcn. :rofl: oh come on mcn atleast provide a article from a govt. owned news site such as dinamina including where and when Ranil said this statement.
  11. doonga

    රනිල්_රට_බෙදිමට_සූදානම්

    In the Internet some websites publish news without any evidence or they just manipulate the truth. Please provide the source where you quoted this, so we can assess the reliability Mcn.
  12. doonga

    Chris Nonis memes !!

    දැන් ඉතින් ආයි ඔය වගේ meme හදන්න වෙන්නේ නෑ. මෙහෙමනම් හදන්න පුළුවන්. Sajin assaulted Nonis > > > Next Day Nonis resigned අඩන්නද හිනවෙන්නද කියලා හිතාගන්න බෑ හැබැයි ඒකට.
  13. doonga

    වසර 58 කට පෙර යාල්දේවියේ මංගල ගමන

    හොඳ ලිපියක් මචන්. ස්තුතියි බෙදාගත්තට. උතුරේ ජනතාවටත් දකුණේ ජනතාවටත් එකිනෙකාට ලන්වීමට හොඳ අවස්තාවක් තමයි යාල් දේවිය දුම්රිය නැවතත් ගමන් ඇරඹීම. Yaal Devi - Connecting People
  14. doonga

    සුදො සුදු...සාගර පලන්සූරිය

    දන්නේ නෑ මචන් එහෙම තැනකනම්. විස්තර ටිකටයි, පළකරපු කවි ටිකටයි ස්තුතියි මචන්
  15. doonga

    Covered in tar & unable to move, this amazing rescue saved this dog's life!

    It's very rare to see such kindhearted people nowadays. Really appreciate their commitment.
  16. doonga

    very sensitive ADVICE to all (tiny story)

    tfs mcn.. good advice.. Also I think nowadays people are not patient enough to think twice before reacting.
  17. doonga

    නොබලන් කුමරිය.....

    nicely sung with their own style.. thanks for sharing mcn
  18. doonga

    QUEEN OF JAFFNA

    Yaal Devi : Connecting People One of very few effective projects done by current govt. Hope this will enable to create more understanding between Southerners and Northerners of Sri Lanka. :yes:
  19. doonga

    මත් වෙමු !!!!!

    ඇස් දෙකත් මොකද්ද වුණා බන් :D

    No contents