ලොල් පට්ට සීන් එක.
මට ලකුණු 8ක් 9ක් මදි වුනා පාස් වෙන්න.අපේ පන්තියේ 20 ක් විතර පාස් වුන. ඉස්කෝලේ හොඳම ප්‍රතිපල අපේ සර්ගේ තමයි ඒ පාර. සර් කියලා දුන්න හොඳ පාඩම් තාමත් මතකයි (දෙතුන් පාරක් දඬුවම් කරලත් තියනවා මට :D). ඒ වගේම තමයි සර් ළමයින්ගේ හැකියාවන් දියුණු කරා.. චිත්‍ර අඳින්න, කතන්දර ලියන්න...