1. doonga

    කැරලිකාර සුනඛයා

    පුදුමයි.. එත් මිනිසාගේ හොඳම හිතවතා කියන්නේ නිකන් නෙමෙයිනේ. ඊළඟ ආත්මේ මනුස්සයෙක්ම වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
  2. doonga

    අරක්කු බියර් මිල වැඩි කරලා

    LOL.. ගාන වැඩිවුනාම බොන එක අඩු කරනවානම් හොඳයි. එත් එහෙම වෙන්නේ නෑනේ. බොන එකා බොනවා මොන මගුල හරි කරලා.
  3. doonga

    10 great smartphones from 10 years ago

    tfs mcn. අපිටනම් Smart phone තිබ්බේ නෑ බන් ඔය කාලේ. 2003 තාත්තා Ericsson එකක් ගෙනාවා. මේ වගේ. මට හරියටම මතක නෑ model එකනම්. ඕක ඔබ ඔබා ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් තිබ්බේ නෑ ඒ දවස්වල. :D අවුරුදු 10 කට විතර කලින් මට මතකයි එක පාරක් සිරසේ ඉස්සර ගිය ගැජමැටික්ස් කියන වැඩසටහනේ touch phone එකක් පෙන්නුවා...
  4. doonga

    Ranil iwarai.. Mahinda 3weni paratath ahanawa luuuuuuuu...

    ඕක ඉතින් කවුරුත් දන්නවනේ බන් ලොක්කා 3 වෙනි පාරටත් ඉල්ලනවා කියලා. නීතිය උගෙනම් උගේ නීතියනම් කාටත් ඇයි වේදනා කිව්වලු. හැබැයි මේ පාර දිනන්න ලොක්කට ලොකු ගේමක් ගහන්න වෙනවා. චීනෙන් එහෙම බැකප් එකක් හම්බෙයි. දැන් ලොක්කා රට වටේ මුල්ගල තියන සීන් වලට, විවෘත කිරීම්වලට යයි. ළඟ එන බජට් එකෙන් ගොඩක් දේවල් දෙයි...
  5. doonga

    ආණ්ඩුවේ මැරයන් පහරදෙයි

    අට්ටාල කැඩුවා කියලා එස්බීට මොනවද ලැබෙන්නේ. ඔය ශිෂ්‍යයින්ට ඔතනම ඉන්න දුන්නනම් උන්ටම එපාවෙලා යයි කවදාහරි. එස්බියා ගොඩක් ඉස්සරනම් වැඩ කළා දැන් ඌ උසස් අධ්‍යාපනය තියා ප්‍රාථමික අධ්‍යාපන ඇමතිකමකටවත් සුදුසු නෑ.
  6. doonga

    ප්ලේන් එකක් වැටෙනව

    උන් සෙට් එක නිකන් ප්ලෑන් කරලා කරපු එකක් වගේ ආතල් එකේ වීඩියෝ පාරකුත් දාගෙන ඉන්නේ. කලබල වුනොත් කොරහටත් අතදාගන්න බැරිද මොකද්ද කියනවනේ. උනුත් ඒක අහල තියෙන්න ඇති. එක්කෙනක් මැරිලා කියලද බන් අන්තිමේට කියන්නේ.
  7. doonga

    කෙල්ලොන්ගේ_හැටිද.?

    ඔහොම තමයි බන් කෙල්ලෝ නෙමෙයි සමහර කොල්ලොත් ඉන්නවා ඔහොම. ඒ ඉතින් ඒ කට්ටිය හැදුනු වැඩුණු පරිසරය අනුව තමයි මචන්. ඒකිට මුලින් FB එක පුරුදු වෙන්න account එකක් හදලා දුන්නේ නැද්ද? නැත්තන් උඹේ profile එක දෙන්නම share කරගනින්. එහෙම බැරිනම් ඉතින් nick name එකක් දාගෙන අලුත් profile එකක් හදලා ඒකිගේ යාලුවෝ...
  8. doonga

    බැංකු හලාල් වෙන හැටි

    ඔය හලාල් සහතික සීනුයි, ගෝත්‍රික නීති ඇතුලත් ෂරියා නීතියයි, දැන් ඉස්ලාම් බැංකුකරණයයි අපේ ලංකාවට එපා කියලා තමයි මාත් කියන්නේ. ඇයි අප්පා මෙච්චර කල් මෙහෙ මුස්ලිම් මිනිස්සු හලාල් සහතික නැති කෑම කෑවේ නැද්ද? සාමාන්‍ය බැංකුවල සල්ලි දැම්මේ නැදද? උලමා සංවිධානේ ඔය ඕනේ නැති මගුල් බෝකරනවට මොකක් හරි නීතිමය...
  9. doonga

    වලියක් නැතුව පාලුයි

    මේවා විදේශීය කුමන්ත්‍රණ. සාමකාමී එළකිරි රටේ අභ්‍යන්තර වලි ඇතිකර ජනතාව භේද බින්න කිරීම මන් තරයේ හෙළාදකිනවා. ඇත්ත කියපන් උඹ $ ගොට්ටෙක් නේද? මාර්ක් සකර්බර්ග් නේද උඹට සල්ලි දුන්නේ මෙහෙම වලි ත්‍රෙඩ් දාලා EK එකේ traffic එක FB එකට අද්දගන්න. මේවගේ වැඩ කරන එවුන් උල තියන්න ඕනේ. ;)
  10. doonga

    අඩේ අපි බයිට් එකට ගත්ත එකාට කෙලවිලා නේද?

    අපේ ඇඩ්මින් අයියගෙන් අහලා බැලුවේ නැද්ද කවුරුත්? මොනවා වුනත් erozan අයියා වගේ කෙනෙක් EK එකේ ඉන්න ඕනේ.
  11. doonga

    සිංහල_මිනිසුන්_ආරක්ෂා කරන වීරයෝ

    ඕව් එහෙම සිංහල මිනිස්සු ආරක්ෂා කරන කතාව ඇහුනා. හැබැයි ඊට කලින් සහ පස්සේ කිව්වේ මොකද්ද කියන එක ඔය වීඩියෝ එකේ කියන එකම කියලා කියන්න බෑ.(ඒ කෑලි නැතුව කොහොමද රනිල් කියපු එකේ හරි අර්ථය දැනගන්නේ). බලපන් අර 0:10 ඉඳලා 0:12 කාලය අතරතුර background එකේ වම් පැත්තේ රනිල්ගේ ෆොටෝ එක එකපාර කොච්චර වෙනස් වෙනවද...
  12. doonga

    ජවීපේ විසින් මරාදැමූවන් සමරමු - අකුරණදී

    Wednesday, February 2, 2011 මිනීමරුම් චොදනාවකට සැක කරු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රි චන්දන කත්‍රිආරච්චි මහතාට තිබු චොදනා ඊයේ නීතිපතිවරයා විසින් ඉල්ලා අස් කර ගන්න ලදි.එ අනුම මීට වසර 15 කට පෙර සිදු කල මිනී මැරුමකට සැක කල ඒ මහතා එම චොදනාවෙන් නිදහස් විය.නමුත් නීති විරොදිව රන්චු...
  13. doonga

    ක්ලාස්කට්_කරනවාද

    කට් කරලානම් තියනවා බන් එත් මෙහෙම කෙල්ලොත් එක්ක ආතල් ගන්නනම් කට්ටි පැනලා නෑ.:D දවසක් ළඟ පන්තියක එකෙක් කට්ටි පැනලා කෙල්ලත් එක්ක ලව් කරන්න. මු වෙනම කිටකුත් ගහගෙන පාරේ යනවලු කෑල්ලත් එක්ක. කොහොමහරි වෙලාව කියන්නේ මුන්ගේ තාත්තා ඔෆිස්‌ ඒකෙන් එලිය වැඩකට ගිහිල්ලා. මෙන්න බොලේ උදේ ඉස්කෝලේ ගිය කොල්ලා...
  14. doonga

    වැඩියෙන්ම බය වෙච්ච දවස! -(MEGA THREAD)

    මේකේ සමහරුන්ට කියවනකොටත් බය හිතෙන සීන් වෙලා තියෙනවනේ. මටනම් එච්චර ලොකු සිං වෙලා නෑ. එත් පොඩි කාලේ බයවෙච්ච සිං එකක්නම් මතකයි. 3, 4 පන්තියේ ඉද්දි අපි ටික කාලයක් අනුරාධපුර පැත්තේ පදිංචි වෙලා හිටියා. අපි හිටපු පැත්තේ කාලෙකට අලි එනවා පැටවූ ගහන්නද කොහෙද.(හරියටම මට හේතුව මතක නෑ) එත් අපි ඉන්න කාලේ අපි...
  15. doonga

    සිංහල_මිනිසුන්_ආරක්ෂා කරන වීරයෝ

    අනේ බන් හොඳට බලපන් පලවෙනි වීඩියෝ එක කෑලි කෑලි මුට්ටු කරලා නෙමෙයිද හදලා තියෙන්නේ කියලා. දාපන්කෝ ෆුල් වීඩියෝ එක තියනවනම්. රූපවාහිනි එකයි ITN එකයි කඩේ යනවා කියන්නේ නිකන් නෙමෙයි. අනික ඉතින් උඹත් ඔක්කොම දාල නෑනේ.. පෝඩා රිෂාද් කෑල්ල කෝ? දෙවෙනි වීඩියෝ එකේ රනිල් අදහස් කරන්නේ ධර්මදීපයක ධර්ම නිකායවල්...
  16. doonga

    නයෙක් ඇල්ලුවා

    මාත් කියන්නේ මචන් කැලෙකට ගිහිල්ලා දාන්න කියලා තමයි.. මොකද්ද බන් අර පෝය ළඟ හින්දා නයි පැටියා ලස්සනයි කියල සිං එකක් දාල තිබ්බේ?
  17. doonga

    Future of Photoshop and it feels like magic

    fatta.. tfs mcn

    No contents