1. pitiye.appu

    Skin Help 🙏😔

    සිංහල බෙහෙත් කරන්න , ඉක්මනින් හරි යනවා.
  2. pitiye.appu

    SLIIT 2006

    ඒ කවුද ? 🙄
  3. pitiye.appu

    SLIIT 2006

    ෆික්සුද , 40ට අඩුයි.
  4. pitiye.appu

    SLIIT 2006

    කට්ටියගෙ ලස්සන වැඩක්. 😎
  5. pitiye.appu

    අරකෙ තේරුම

  6. pitiye.appu

    දවල් ට නිදිමත

    විස්තර වලින් වැඩක් නෑ. ඔව් ඇඟ රත් වෙලා දාඩිය පිටවෙන්න අවම පැය බාගයක් වත් මහන්සි වෙයන්
  7. pitiye.appu

    දවල් ට නිදිමත

    සෙම ලෙඩේ තමයි
  8. pitiye.appu

    රතු මිරිස් වල නැති ගම්මිරිස් වල වැදගත්කම

    ඒ පුරුද්දට නේ. ගුණ අගු‍‍ණ ගැන තියෙන නොදැනුවත්කම හිංදා නේ.
  9. pitiye.appu

    රතු මිරිස් වල නැති ගම්මිරිස් වල වැදගත්කම

    කරල බලල නම් නෑ. ඒහින්දා වෙන්නෙ මොකක්ද කියල කියන්න බෑ. හම ලස්සන වෙන්න පුළුවනි.
  10. pitiye.appu

    රතු මිරිස් වල නැති ගම්මිරිස් වල වැදගත්කම

    උ‍ඹ රස බලල නෙවෙයි නේ කිව්වෙ ආදේශක නෑ කියල. මම කියන්නෙ රස බලලයි.
  11. pitiye.appu

    රතු මිරිස් වල නැති ගම්මිරිස් වල වැදගත්කම

    අර මොකෝ ? ඉඟුරු ගම්මිරිස් දෙක දාලා බලහන්කෝ ආදේශ වෙන්නෙ නැද්ද කියල
  12. pitiye.appu

    රතු මිරිස් වල නැති ගම්මිරිස් වල වැදගත්කම

    ඉ‍ඟුරු ගම්මිරිස් දෙක අඹරල දානව රතු එක වෙනුවට
  13. pitiye.appu

    Total cholesterole වැඩිවීමෙන් හාට් ඇටෑක් හැදෙන්නේ නෑ.. ලංකාවෙන් සොයාගැනීමක්.. 😱😱😱

    සායනික පරික්ෂණ කළොත් බේත් කොම්පැණි වලට පාඩු වෙනවනෙ බං. (කරපු සායනික පරික්ෂණයක් ගැන උඩ මම ලින්ක් එකක් දාල ඇති)

    No contents